Airforce volunteer

SanRazor

Junior member
  • Jul 28, 2020
    30
    22
    8
    Engineering Officer Volunteer යන්න බැරිද කන්නාඩි දානව නම්. 6/6 කන්නාඩි නැතුව අනිවාර්යද. අනිත් සුදුසුකම් ඔක්කොම තිබ්බත් exemptions ලැබෙන්නෙ නැද්ද.
    ad_eng.jpg
     
    • Like
    Reactions: mr dodo

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,745
    31,575
    113
    dan ohoma ringanna godak un balagena athi neda? covid naththan ohoma ringana un rate hoyagannath naha. :P