චන්ද්‍රසිරි බණ්ඩාරට මම නං කියන්නේ බේගල් අධිරාජ්‍යයා කියලා. මිනිහා කියපු අනාවැකි සැහෙන්න පට්ට කෙබර උනා.
පොර මේ අවුරුද්දේ මුල්ම හෝ ගිය අවුරුද්දේ අන්තිම දවස් වල දෙරණ වාද පිටියට ඇවිත් කිව්වා ජනාධිපතිවරණය එන්නේ 2014 වසරේ අප්‍රේල් වලට කලින් කියලා. හැබැයි එතනම හිටපු තවත් යෝගීතුමා කියලා හදුන්වගත්තු...