හමස් මර යෝගයෙන් මාරා ට කෙලවෙයිද ?

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,258
    12,302
    113
    Ohio, USA
    නෑ අයියේ මහින්දගේ කේන්දරේ එයට 86 පන්නන්න බෑ කියල තමයි තියෙන්නේ... 86 පන්නුවොත් 105 ක් ජිවත් වෙන්නවලු...


    oh-really-meme-i4.jpg
     
    Feb 3, 2014
    860
    125
    0
    මාත් ඊයෙ ඕක බැලුව ඌ හෙන ගේමක් දීල නොකිය කිව්ව මහින්දට කලය හොද නැත කිය ඌ තව කිව්ව 08වෙනිද චන්දය දිනනව, 14 වෙනිද වෙනකම් ජනාධිපති මහිනද තමා කියල චන්දන , සුරංග පුන පුනා අහද්දි ඒ ගැන මූ කිව්වෙ මම ඒක කියනව මගේ ජීවිතය පිලිබදව වගකීම ඔබලා බාර ගන්නවාද කියල... මට තේරුන විදිහට පොර කිව්වෙ ගැසට් එක අතසන් කරපු යෝගය වැරදී ඒක නිසා චන්දය දින්නත් මහින්ද වැඩිකල් ඉන්නෙ නෑ මැරෙනව වගේ දෙයක්..ඒත් එක්ක අර අන්ද මනුස්සය කිව්ව මේ සන්දානෙ තව ටික කලයි තියෙනෙ කඩාවැටෙනව කියල මේ දෙකම ටැලි වෙනව
    කොයි හරියේද අයියේ ඒක තිබ්බේ... එතන එහෙම දෙයක් කෙව්වේ නෑ 26 වෙනිදා ඉඳන් y වෙනිදා වෙනකල් මහින්න්ද මාමා ඔලුව හොදුන් තියාගන්න ඕනේ නැත්තම් මොන කොඩිවිනයක් වෙයිද දන්නේ නෑ කිව්වා...8 වෙනිද මාමා දිනනවා කිව්වා!!!
     
    • Like
    Reactions: kingkong619

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    කොයි හරියේද අයියේ ඒක තිබ්බේ... එතන එහෙම දෙයක් කෙව්වේ නෑ 26 වෙනිදා ඉඳන් y වෙනිදා වෙනකල් මහින්න්ද මාමා ඔලුව හොදුන් තියාගන්න ඕනේ නැත්තම් මොන කොඩිවිනයක් වෙයිද දන්නේ නෑ කිව්වා...8 වෙනිද මාමා දිනනවා කිව්වා!!!

    ඇස්පනා පිට බොරු කියන්න එපා බන් 11.15 ඉදල බලපන් ප්‍රෝග්‍රෑම් එක හරියට සුරංග රි චන්දන හරි අහනව ඔබ දැන් හතර පාරක් කියනව දාහතර වෙනිදත් ජනාදි පති මහින්ද කියල එතොකට 14රෙන් පස්සෙ මොකක්ද වෙන්නෙ?? එතකොට චන්ද්‍රසිරි කියන්ව මට ආයෙ සුදුවෑන් එකක යන්න ඕනෙ නෑ .. ඔබ මගෙ ජීවිතය ගැන වගකීම බරගන්නවාද කියල?? හොදට බලපන් මචන් මහින්දගෙ මීඩියා ටීම් එකේ එකෙක් විදිහට බොහොම මදි බන් උබල අවදානෙන් ඉන්නව
     

    Santa_Baby

    Member
    Dec 16, 2014
    53
    3
    0
    Colombo
    චන්ද්‍රසිරි බණ්ඩාරට මම නං කියන්නේ බේගල් අධිරාජ්‍යයා කියලා. මිනිහා කියපු අනාවැකි සැහෙන්න පට්ට කෙබර උනා.

    පොර මේ අවුරුද්දේ මුල්ම හෝ ගිය අවුරුද්දේ අන්තිම දවස් වල දෙරණ වාද පිටියට ඇවිත් කිව්වා ජනාධිපතිවරණය එන්නේ 2014 වසරේ අප්‍රේල් වලට කලින් කියලා. හැබැයි එතනම හිටපු තවත් යෝගීතුමා කියලා හදුන්වගත්තු කෙනෙක් කිව්වේ ජනාධිපතිවරනය එන්නේ 2014 නොවැම්බර් වලින් පසු කියලා. දැන් චන්ද්‍රසිරියා ඒ ගැන කතාවක්වත් නෑ.

    ඉලගට ඔය පචයා කිව්වා අර නැතිඋනා ප්ලේන එක හම්බෙනවා කියලා. දැන් ඒක ගැනත් කතාවක් නෑ. ඔය ටොම්පචයා කියන දේවල් පයිසෙකට ගණන් ගන්න එපා. පාරේ දැක්කත් ගල් ගහලා එලවන්න ඕනි තරමේ ටොම් පචයෙන්,මිනිස්සු රවට්ටන එකෙක් තමයි ඔය චන්ද්‍රසිරි බණ්ඩාර කියන්නේ.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    කොයි හරියේද අයියේ ඒක තිබ්බේ... එතන එහෙම දෙයක් කෙව්වේ නෑ 26 වෙනිදා ඉඳන් y වෙනිදා වෙනකල් මහින්න්ද මාමා ඔලුව හොදුන් තියාගන්න ඕනේ නැත්තම් මොන කොඩිවිනයක් වෙයිද දන්නේ නෑ කිව්වා...8 වෙනිද මාමා දිනනවා කිව්වා!!!

    14n passe MR ta kela wena seen ekak tiyenne u nokiya kiwwa eka aith yanna ba kiyala sudu van eke kiyala. sirase un kegahuwane wagakeema baraganna ba kiyala.

    As deka penne nathi manussaya kiwwe wadi wasi tiyenawa kiyala my3 ta. aniwa dinanawa kiwwe na. mahinda thawa try kaloth thawa chanda wadi karaganna puluwan kiwwa. eth godakma adu chance ekak tiyenne kiwwe[/SIZE]