අනේ බන් අපේ මෝඩ පිරිමි, ගෑනුන්ට ගහලා රිද්දන්න පුළුවන් කියල හිතනවා !
එහම බැහැ බන්, උන්ට රිද්දන්න පුළුවන උන්ගේ චරිතෙන් තමයි බන්.
සාක්ෂි ටික එකතු කර ගන්න. පස්සේ උබට පුළුවන් දරුවන්ගේ අයිතියත් එක්ක
සමාජේට නිවැරිදි කාරයා වෙලා ගෑනි ගෙන් වන්දි උනත් ගන්න.
අපේ උන් අහු උන ගමන් ගෑනිගේ කෙස් වැටියෙන්...