BCS වලට වඩා BIT පට්ට. හැබැයි දෙගුණයක් කල් යනවා. දෙගුණයක් අමාරුයි. කරනවානම් කරන්ඩ තියෙන්නෙත් ඔය දෙක තමා. But class යන්ඩ හොද තැනක් හොයාගනින්. සෙල්ෆ් ස්ටඩි කරන්ඩ අමාරුයි broo හැමෝටම. ESOFT නම් recomend කරන්ඩ අමාරුයි. එකේ හිටපු පරණ lecturesla කවුරුත් දැන් නෑ. ලොකු සෙට් එකක් ලගදි අයින් වෙලා ගිහින්...