ලංකාවේ 48 ඉඳන් තිබ්බ මෝඩකම් සිංහලයාට ඉවසන්න බැරි කම නිසා මෝඩ කම නිසා ඉරිසියාව නිසා ඇති කරගත්ත විපත්ති පිළිවෙලින් තියෙන්නේ....
56 ඉඳන් 77, 83 කලබල, යහපාලනය හරහා මේ දැන් වෙන කලබල දක්වා තියෙන්නේ සිංහලයාට බුද්ධිය නැති කමේ ඉවසන්න බැරි කමේ විපාකයි............
මම නම් දැන් ඇත්තටම රට ගැන තියන දුක...