ඔබේ වටිනාකමේ තරම දැන් හොඳින් දැනෙනවා
මගේ නෝතේරුම් කමින් අහිමි වූ වස්තුව ඔයා
ඉන්න තැනක ඔබ හොඳින් හිඳින ලෙස ප්‍රාර්ථනා කෙරුවා
මගෙම වැරදි මට දුන්න දඬුවමට සමාවක් නෑ මෙදා
නෑ ආයේ...
මිල මුදල් මත නොවේ තිබුණේ ආදරේ ඔබේ
වැටහුණේ පහුවෙලයි අවංක සෙනෙහෙ ඔබේ
ඉන්න තැනක ඔබ හොඳින් හිඳින ලෙස ප්‍රාර්ථනා කෙරුවා
මගෙම...