Mage palaweni geethaya...ahala balanna yaluwane

Saramiyu

Member
Dec 28, 2015
2
3
0
ඔබේ වටිනාකමේ තරම දැන් හොඳින් දැනෙනවා
මගේ නෝතේරුම් කමින් අහිමි වූ වස්තුව ඔයා
ඉන්න තැනක ඔබ හොඳින් හිඳින ලෙස ප්‍රාර්ථනා කෙරුවා
මගෙම වැරදි මට දුන්න දඬුවමට සමාවක් නෑ මෙදා
නෑ ආයේ...

මිල මුදල් මත නොවේ තිබුණේ ආදරේ ඔබේ
වැටහුණේ පහුවෙලයි අවංක සෙනෙහෙ ඔබේ
ඉන්න තැනක ඔබ හොඳින් හිඳින ලෙස ප්‍රාර්ථනා කෙරුවා
මගෙම වැරදි මට දුන්න දඬුවමට සමාවක් නෑ මෙදා
නෑ ආයේ...

ඇති තරම් වෙනස්කම් වෙන්නට ඇති හැම දිනක වගේ
දුක බලා ආයෙමත් සෙවණට එන්න මගේ
ඉන්න තැනක ඔබ හොඳින් හිඳින ලෙස ප්‍රාර්ථනා කෙරුවා
මගෙම වැරදි මට දුන්න දඬුවමට සමාවක් නෑ මෙදා
නෑ ආයේ...

Attachments

  • PSX_20151127_032507.jpg
    PSX_20151127_032507.jpg
    42 KB · Views: 30