මෙක FBI කරලා ඉවරයි. අපෙ ලොන්තයො නලව නලව හිටියට දැන් මෙකට ඇමරිකාව නඩු දාලත් ඉවරයි. උන් කරනදෙ බලාගන්න ඔනෙනම් ඔය ඇකියුස්ඩ් ලා තුන් දෙනා US වලට extrdite කරන්න ඔනෙ, එකට ආන්ඩුවට තම්බි ඉඩදෙන්නෙ නැ ඒ වගෙම ආන්ඩුවත් කැමති නැ මොකද උන් මෙච්චරකල් කියපු එවා බොරුවෙන හින්දා.
දැන් කරන්න තියෙන්නෙ මෙක තමයි...