ඔව් මචන් ,එතකොට 245,000ක් වගේ ආසන්නව යනවා . Estimated Import Fees Deposit එකෙන් ඉතිරි වෙන ගාන (tax ගෙවූ පසු) refund කරන කතාවක් තියනවා .If the actual Import Fees are less than the Import Fees Deposit collected by us on your behalf, you'll automatically be refunded the difference to the payment...