Recent content by Sasithaly

  1. Sasithaly

    IET (TTI) Exam Papers Need HELP!

    mail ekak damma bn. Thanks mcn
  2. Sasithaly

    IET (TTI) Exam Papers Need HELP!

    කටුනායක IET (කලින් TTI) එකේ selection exam එකේ past papers තියෙන කවුරු හරි ඉන්නවද? paper ටිකක් හොයල දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්.
  3. Sasithaly

    නොමිලේ දෙන සුපිරි වැඩක්.

    mata nam log wenna puluwan mcn
  4. Sasithaly

    නොමිලේ දෙන සුපිරි වැඩක්.

    ear phones tyenawa 4800 ta. eth dan ewa iwara wela. site eka hamadama balanna. aluthen ewa danawa. ethakota ganna.
  5. Sasithaly

    නොමිලේ දෙන සුපිරි වැඩක්.

    ela ela mcn. points ekathu karala headphone ekakuth genna ganna.
  6. Sasithaly

    නොමිලේ දෙන සුපිරි වැඩක්.

    habai mcn pic upload karanna tyena challenge walata adumagane SOL sticker wath thiyenna one photo eke penna. eka challenge ekak tyenawa musical venue ekakata gihin photo ekk danna. e wage challenge walata points wadi. join this https://www.facebook.com/groups/273810462791907/
  7. Sasithaly

    නොමිලේ දෙන සුපිරි වැඩක්.

    samahara challenge wala prashna ahanawa. samahara ewata photo danna tyenawa. challenge karanna terenne natnam me group ekata join wela balanna https://www.facebook.com/groups/SL.SOL/
  8. Sasithaly

    නොමිලේ දෙන සුපිරි වැඩක්.

    point ganna challenges page eke tyena challenges karanna. etakota wadiyen points hambenawa. challenges karanna terenne natnam ahanna.
  9. Sasithaly

    නොමිලේ දෙන සුපිරි වැඩක්.

    na na bn baya wenna epa. aththa details dunne nathnam ubata mnawath genna ganna bane ekai. meka 100% sure website ekk.
  10. Sasithaly

    නොමිලේ දෙන සුපිරි වැඩක්.

    site eka update kalata passe item wala ganan wadi karala tyenawa. eth aluth challenges ehema karala points ganna puluwan.. nikan dena nisa untath padu nowenna karanna epai.
  11. Sasithaly

    නොමිලේ දෙන සුපිරි වැඩක්.

    නොමිලේ දෙන සුපිරි වැඩක්. ඔන්න එළකිරි යාළුවන්ට එළකිරි වැඩක් ගැන තමයි කියන්න යන්නේ. සමහරු නම් මේ ගැන දන්නවත් ඇති. SOL REPUBLIC කියන්නේ ඉතා උසස් තත්වයේ හෙඩ් ෆෝන් (Headphone ) නිපදවන සමාගමක්. මේ සමාගම මගින් අපිට නොමිලේ Headphone ලබාගන්න පුළුවන් විදියේ වෙබ් අඩවියක් පවත්වාගෙන යනවා. මේක...
  12. Sasithaly

    නොමිලේ headphone එකක්...

    නොමිලේ Sol Republic headphone එකක් දිනාගන්න...:lol: මෙතනින් ගිහින් register වෙන්න http://bit.ly/1jZ6Dj0 මේකේ register වෙලා අපි පුළුවන් තරම් පොයින්ට් (pts) එකතු කරගන්න ඕනේ. මේ පොයින්ට්ස් වලින් තමයි headphone එකක් ගන්න පුළුවන්. පොයින්ට් එකතු කරගන්න ක්‍රම කීපයක් තියෙනවා 1) ඔයාල මුලින්ම ඔයාලගේ...