IET (TTI) Exam Papers Need HELP!

Sasithaly

Member
Apr 4, 2014
13
10
0
Home
කටුනායක IET (කලින් TTI) එකේ selection exam එකේ past papers තියෙන කවුරු හරි ඉන්නවද?

paper ටිකක් හොයල දෙන්න පුළුවන් නම් ලොකු උදව්වක්.
 

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    9DIvJQ
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    basic dewal ahanne machan, math liwwa 2011 di
    gadol kateka bara, block galaka bara, light kanu dekak athara dura, yakada kambi wala standard length eka oya wage eewa thibuna,

    AL physics, maths podi podi dewal tikak thibuna
     

    Supunrlz

    Junior member
  • Apr 16, 2014
    36
    6
    8
    ලමේ exam එක ලියන්න ගොඩක් අය එනවද? 500ට වැඩියෙන් එනවද? ලියපු කෙනෙක් ඉන්නවනම් කියනවද
     
    Last edited: