:no: බනින්න ඕන නෑ, :no:
ඇත්ත කතාව. ගියා කියල මහා ලොකු පඩියක් දෙනවද ? ඊට හොඳයි ගමේ හේනක් නෙලාගෙන, දළු ටිකක් කඩාගෙන හවසට ගෙදර ඇවිත් දරුවෝ එක්ක ඉන්න එක, අත්දැකීමෙන් කියන්නේ අම්මල රට ගිය එක ගෙදරක දරුවොන්ට හරි ගිහින් නැහැ, මම දන්නා හැමතැනකම කොල්ලෝ නන්නත්තාරේ ගිහින්, කෙල්ලන්ටත් ඉතින් ඔය පේනවනේ ?