ලංකාවේ පලමු සා.පෙ (O/L) Music විඩියොව

nick.leoz

Member
Jan 6, 2014
89
15
0
ලංකාවේ පලමු සා.පෙ (O/L) Music විඩියොව


අදහස්, යොජනා, චොදනා ඔක්කොම කියපන් මචං, අනිත් අයටත් බලන්න BUMP 1ක් දාගෙන යන්න. :yes::yes:

මේ Video එක කලේ මම.මේක කලේ මම O/L කරල result එනකන් ගෙදර ඉන්න දවස්වල. මේකේ මම ජිවිතේ පලවෙනි වතාවට කරපු Music video එක. දැන්නන් මට ඔකේ වැරදි 1000ක් පෙනවා.හරි වැරදි කියල දෙන්න.:confused::confused:
 
  • Like
Reactions: Mr Krrish

jamiezue

Well-known member
  • Jul 28, 2008
    12,095
    1
    8,961
    113
    -~උලක් උඩ-~
    marune ban!
    11.gif
    ;)