ගොඩක් වටින thread එකක්. ඔබට ගොදක් පින් මේක පටන් ගත්තට.
මටත් පොඩි ගැටලුවක් තියෙනව. කෙනෙක් ජීවිතයෙදි කොතරම් පින් දහම් කලත් ජීවිතයෙ අන්තිම මොහොතෙදි, හිතට තමන් කරපු පවක් හරි අකුසල කර්මයක් හරි හිතට ආවොත් ඒක හෙතුවෙන් එයා අපා ගත විය හැකි බව අසා තිබෙනව. එය ඇත්තක්ද?