Name : Sasli
email [email protected]
එදා ඉදන් එකතු කරපු
හීන පොදිය.......
හැබෑ වෙන්න ලන් වෙලා
සතුටු වෙන්නෙ හිතට හොරෙන්
කවුරු කොහොම සතුට උදුරගනී දැයි බයෙන්
අත්තටු බිදුනු
කිරිල්ලී මම
වටිනවද මෙතරම්..........
තුරුලට ගෙන උනුසුම දෙන්නට
වටිනවද මෙතරම්..........
කාටත් නොවටින
මා පිලිගත් ඔබ, මහා මෙරකි මට
ඒ හිත ඇති සැනසෙන්නට , දිවි ඇති තුරාවට
email [email protected]
එදා ඉදන් එකතු කරපු
හීන පොදිය.......
හැබෑ වෙන්න ලන් වෙලා
සතුටු වෙන්නෙ හිතට හොරෙන්
කවුරු කොහොම සතුට උදුරගනී දැයි බයෙන්
අත්තටු බිදුනු
කිරිල්ලී මම
වටිනවද මෙතරම්..........
තුරුලට ගෙන උනුසුම දෙන්නට
වටිනවද මෙතරම්..........
කාටත් නොවටින
මා පිලිගත් ඔබ, මහා මෙරකි මට
ඒ හිත ඇති සැනසෙන්නට , දිවි ඇති තුරාවට