Recent content by Sathira529

  1. Sathira529

    ගැබිනි මවක් සහ නූපන් දරුවා ඩෙංගු නිසා නැති වෙලා - ජෙප්පන්ගෙ ලොජික් අනුව "පරිස්සම් වෙන්න දන්නෙ නැති තව දෙන්නෙක්" ඩෙංගු වලින් මැරිලා ගිහින් 🤬🤬

    ඔය කියල තියෙන්නේ මට වෙන කෙනෙක්, හෙල්ත් සෙක්ට එකේ මගේ යාලුවෙක් මට කිව්ව දෙයක් බන්. මුල්ම රිප්ලයි එකේ මම ඒක කිව්වා. මම චැට් එකේ ස්ක්‍රීන් ශොට් පවා දැම්මා මම හිතන්නෙ. එහෙම දාලත් මේ කියන්නෙ ඔක්කොම ගැන නෙවෙයි කියල තේරෙන් නෑ කියන්නෙ ඉතින් ආය කියවල වැඩක් නෑ. මොලේ වැස්සට තෙමෙන්න එහෙම දෙන්න එපා.🥲 උඹ...
  2. Sathira529

    පෙරහැර නතර වෙන තැන මහින්ද හිටියා ඒච්චරයි

    ජෙප්පෝ 88/89 හාමුදුරුවරු මරන එකක් හරි, පන්සල් යන්න එපා කිව්ව එකක් හරි දාපන්. එතකොට දාන්නම්. කොහෙහරි මැරිච්ච එකෙක්ගෙ ෆොටෝස් දාලා ජෙප්පෝ කරා කිව්වම පිලිගන්න මේ 88/89 නෙවෙයි බන්. මේ 2026
  3. Sathira529

    පෙරහැර නතර වෙන තැන මහින්ද හිටියා ඒච්චරයි

    මේ මොකද්ද? උඹට මේ මැරුන මිනිස්සු වලෙන් නැගිටලා ඇවිත්ද කිව්වේ මැරුවෙ ජෙප්පෙක් කියලා?
  4. Sathira529

    ගැබිනි මවක් සහ නූපන් දරුවා ඩෙංගු නිසා නැති වෙලා - ජෙප්පන්ගෙ ලොජික් අනුව "පරිස්සම් වෙන්න දන්නෙ නැති තව දෙන්නෙක්" ඩෙංගු වලින් මැරිලා ගිහින් 🤬🤬

    මම කොහෙද කිව්වේ මැරෙන හැමෝම මැරෙන්නේ කියන දේ අහන්නැතුව කියලා. කියන දේ තේරුම් ගන්න බැරි උනාට මං මොනව කරන්නද බන්. මොකද්ද ෆොටෝ එකක් අලවලා 88/89 බයිලයක් ගැහුවෙ උඹ නේද? අන්න ත්‍රෙඩ් එකේ රිප්ලයි කරා ගිහින් බලපන්. ------ Post added on 1785570552
  5. Sathira529

    බැන්දට පස්සේ වයිෆ් vs නැන්දම්මා

    නැන්ද ලේලි ඔහොම තමයි ඕක ලෝකෙ කොහෙත් එකයි ඔක්කොම ලෙඩ එකට හිටියමයි ඇත්තයි ඒක හින්ද මේව හිතට අරන් ඔහෙල ඉතුරු කරල යමක් ඊට කලින් කසාදයක් කරපල්ලා දරු දැරියන් හදපල්ලා හැබැයි බැඳල වෙන්ව ඉඳිල්ලා.. -The Gypsies-
  6. Sathira529

    කළු පාලම හදන්න ගෙනා යන්ත්‍ර සූත්‍ර මහවැලි ගඟේ මහ දියකඳට යටවෙයි

    ඔන්න මේකට නම් ජෙප්පන්ට බැන්නට මම මුකුත් කියන්නෑ. තනිකරම උඩ ඉන්න උන්ගේ නොසැලකිල්ල.
  7. Sathira529

    (18+) රස්නි කාලෙට ගැජට් එකේ ගාන්නේ මොනවද උබල?

    නානකොට සබන් ගාන්න එපා. බොඩි වොෂ් එකක් ගනින්. ගෙදර ඉද්දි ජොකා නැතුව සිවිල් හිටපන්.
  8. Sathira529

    හිටපු පොලිස්පති පූජිතට බෙදුනු නඩු තීන්දුවකින් මරණ දඩුවම් නියම වේ!

    මේක මේ පාරේ අයිඩෙන්ටි කාඩ් නැති උන් ඇරෙස්ට් කරනව වගේ එකක් නෙවෙයි බන්. ඕකට අත දාන්න නම් CID එකට ඕඩර් එකක් එන්න ඕනේ. ඇවිත් නෑ. උඹ කොච්චර ඇඬුවත් උසාවිය ඒක පිලිගත්ත නිසා තමා උඹේ සර්ගෙ කාලෙම මුන් නිදහස් උනේ. ------ Post added on 1785568787
  9. Sathira529

    හිටපු පොලිස්පති පූජිතට බෙදුනු නඩු තීන්දුවකින් මරණ දඩුවම් නියම වේ!

    රහස් පොලීසියට නිකම් තීරණ වලට එන්න බෑ බන්. උඩින් ඕඩර් එක එන්න ඕනේ. පොලිස්පති/ආරක්ෂක ලේකම්/ජනාධිපති. මුන්ට තමා පුලුවන් ඒ නියෝගේ දෙන්න. උඹලට තියා ගෝටටවත් උන් දෙන්නව කොටු කරන්න බැරි උනේ ඒකයි.
  10. Sathira529

    හිටපු ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා හේමසිරි ෆර්නැන්ඩුට මරණ දඩුවම නියම වේ! - පාස්කු නඩුව

    රාජපක්ෂල රට හදයි කියල හිතුවෙ උඹ. වෙන කවුද? ඉතින් උසාවියට සාක්ෂි අහසින් පාත් වෙන්නෑ විත්තියෙන් හරි පැමිණිල්ලෙන් හරි ඉදිරිපත් කරන්න ඕනේ. දැන් එහෙම ඉදිරිපත් කරපු සාක්ෂි වලින් තමා අරුන් දෙන්නා නිදහස් උනේ. උන් නිදහස් වෙන්න ඕන්නෑ කියල හිතනව නම් බයියට තියෙන්නෙ මෙතන විලාප නොදී ඇපීල් කරන්න. කයියෙ...
  11. Sathira529

    හිටපු ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා හේමසිරි ෆර්නැන්ඩුට මරණ දඩුවම නියම වේ! - පාස්කු නඩුව

    රාජපක්ෂල රට හදයි කියල හිතපු උඹ වගේ දාර බයියෙක් කියන කතාද පිලිගන්න ඕනේ එහෙනම්? බයියා හිතන් ඉන්නෙ ඔය වාර්තා රිෆර් කරන්නෑ කියලද ට්‍රයල් එකේදි? ඕවා ඔක්කොම බලල තමා නිදහස් උනේ. උඹේ සර්ලගෙ කාලේ. සර් ජනාධිපති වෙලා කැබිනට් එක පත් කරන්නත් කලින් ශානිව අයින් කරේ. එහෙමයි පටන් ගත්තේ. හැබැයි මුකුත් කරගන්න බැරි...
  12. Sathira529

    හිටපු පොලිස්පති පූජිතට බෙදුනු නඩු තීන්දුවකින් මරණ දඩුවම් නියම වේ!

    හොයන්න දෙයක් නෑ. උඹලගෙ සර්ලා 2019 ආපු දවසෙ ඉඳන් 2022 එලවනකම්ම දැඟලුවේ රවියි ශානියි කොටු කරන්න තමා. හැබැයි බැරි උනා. නිදහස් උනා. උන් CID. CID එකට මුකුත් කරන්න බෑ පොලිස්පති ඕඩර් නොකර. මෙතන එහෙම ඕඩර් එකක් නෑ. ඔය කතාව කියන්න ඇවිත් තමා අර ජොන්ස්ටන්ගෙ කුක්කා අබීතයා තරිඳු ජයවර්ධනයා විසින් rape කරේ...
  13. Sathira529

    හිටපු ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා හේමසිරි ෆර්නැන්ඩුට මරණ දඩුවම නියම වේ! - පාස්කු නඩුව

    බයියෝ, රවියි ශානියි CID. CID එකට මුකුත් කරන්න බෑ පොලිස්පතිගෙ ඕඩර් එකක් නැතුව. පොලිස්පති,ජනාධිපති,ආරක්ෂක ලේකම් නියෝග නොකර ඇක්ෂන් ගන්න බෑ CID එකට. අනික ඕක CID එකේ වැඩකුත් නෙවෙයි ත්‍රස්ත විමර්ශන අංශේ වැඩක්. උඹලගෙ මහ උන් 2019 ඉඳන් 2022 එලවලා දානකම්ම දැඟලුවේ රවියි ශානියී ඕකට කොටු කරන්න තමයි. හැබැයි...
  14. Sathira529

    හිටපු පොලිස්පති පූජිතට බෙදුනු නඩු තීන්දුවකින් මරණ දඩුවම් නියම වේ!

    ආණ්ඩුව ආවෙ 2024 නෙ බන්. ඇටෑක් එක උනේ 2019නෙ. ඇයි අවුරුදු පහක් යනකම් මුකුත් නොකරේ?
  15. Sathira529

    BREAKING NEWS | Ada Derana

    මුන් දෙන්නව කලින් මහාධිකරණෙන් නිදහස් කරා. ආයෙ ඇපීල් කරාම ප්‍රිති පද්මන් සූරසේන තමා නියෝග කරේ ආයෙ නඩුව අහන්න. ඒ අහපු නඩුවේ තීන්දුව තමා අද දුන්නේ. සූරසේන තව අවුරුදු දෙකක් ඉන්නවට ගොඩක් අය අකමැති ඔන්න ඕවා නිසා තමා. ඇයි ඉතින් කලින් කරේ නැත්තේ? 2019 ඉඳන් 2024 වෙනකම් ආණ්ඩුවක් තිබුනනෙ රටේ. ------ Post...