කවදත් තමන්ගේ මතය කියන්න චම්පික පස්සට ගියේ නැ. ඒක එදත් එහෙමයි අදත් එහෙමයි. ප්රභකරන්ට බයේ අනෙක් එවුන් කෂාය බීපු ගොළුවන් වගේ ඉද්දි, ප්රභාකරන් කියන්නේ ත්රස්තවාදීයෙක් යුද්ධයෙන් මිස විසදුමක් නොවන බව නොබියව පැවසුවේත් ඒ මතවාදය සමාජගත කළෙත් චම්පික තමයි. මෑත කාළයේ ඉපදුණ කජු කිරි කොල්ලෝ ඔවා දන්නේ නැ...