නිමල් පෙරේරාගේ කට උත්තරයකට නාමල් රාජපක්ෂව රිමාන්ඩ් කරනවා නම් , නිමල් පෙරේරාගේ තවත් කට උත්තරයක තියෙනවා, වසන්ත සමරසිංහට කෝටි 2 2/1 ක, කප්පමක් දුන්නා කියලා. එසේනම් අල්ලස් කොමිසම වසන්ත සමරසිංහව අත්අඩංගුවට නොගන්නේ ඇයි. ⁉️⁉️⁉️
ඒ, අංක 7 ගවර්ස් ලේන් හි ඉඩමක් විකිනීම වෙනුවෙන්, වසන්ත සමරසිංහට ගෙවන ලද කෝටි...