පුටින්ට පින් සිද්ධවෙන්න දැන් ඔලුව උස්සලා ඉන්නෙ. පුටින් කියන්නෙ නියම ඩයල් එකක්. බුවා නැත්තං අදටත් රුසියාව කෑලි කෑලිවෙනවා. බලන්න ක්‍රයිමියාව උනත් ලස්සනට ආපහු ගත්තානෙ. තෙල් මාර්ග සේරම වැටිලා තියෙන්නෙ යුක්රෙනෙ හරහා. යුක්රේනයත් ඈඳගත්තා නම් හරි. ලේසි දෙයක් නෙවෙයි.