Recent content by scorpion MW

  1. S

    ලංකාවේ සමාජ ආර්ථික පන්ති

    Ai වලින් ලංකාවේ economy එක ගැන හරි answer එකක් ගන්න බෑ බං මේක නම් ගොඩක් දුරට හරි...
  2. S

    ලංකාවේ සමාජ ආර්ථික පන්ති

    දන්න කෙනෙක් මට පැහැදිලි කරලා දෙන්න පුළුවන් ද ලංකාවේ තියන සමාජ ආර්ථික පන්ති පිළිබඳ විස්තරයක්.. ගොඩක්ම අවශ්‍ය වෙන්නේ.. middle class එක. Middle class එකේ lower middle class, upper middle class කියලා sub categories තියනවා නේ...මේවා ගැන ටිකක් පැහැදිලි කර ගන්න ඕන.. මෙයාලා ගේ අධ්‍යාපනය, රැකියාව අනුව...
  3. S

    ධම්මික පෙරේරා මහතාගේ දියණිය විවාහ වේ 💍 👰‍♂

    තම්බියෙක් එක්ක යාලු උනේ මොකද?
  4. S

    💨sex arouse/ Testosterones up - food- nutrient or any other- 💢💢mega thread 👙💋

    Weight lifting වලින් ශරීරයට වෙන බලපෑම මොකක්ද බං? මටත්. Doca කිව්වා. Weight lifting කරන්න කියලා
  5. S

    Investment to Gold

    දිගු කාලීනව පාඩු නෑ නේ. 10 years වගේ අල්ලන් ඉන්න.. ඉඩම් වල මොකක්ද ප්‍රාග්ධන බදු...පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් ද?
  6. S

    Investment to Gold

    ඒ කියන්නේ මේකත් නීති විරෝධී.. මාර හු@# රටක් නේ බං ලංකාව. වෙන රටවල මෙහෙම නෑ.. මේකට certificate එකක් එක්ක නේද issue කරන්නේ..?
  7. S

    Investment to Gold

    සුපිරි නේ.. මේවගේ බලන්න ඕන මොනවද බං? Certification no එක, au 999.9 ගැන විස්තර කරපංකෝ...
  8. S

    Investment to Gold

    Thred තිබුණට වැඩක් නෑ බං. නිවැරදිව රන් මිලදී ගන්න තැනක් ගොඩක් උන් දන්නේ නෑ නේ
  9. S

    අළුත් ජෙනරේශන් කොල්ලන්ට උගුරු ඇටයක් නැත්තේ ඇයි 🍎

    ඔව් බං..මාර නාකි පාටයි. අනිත් එක රැවුල් එහෙම තිබුණා Micro plastic කියන්නේ plastic භාවිතයේදී ගැලවිලා යන micro particles, water bottle, palstic cutlery වගේ use කරනකොට මේවා අපේ ඇඟ ඇතුළට යනවා. හොදම සීන් ඒක micro plastic අපේ ඇඟ ඇතුලේ වැඩ කරන්නේ estrogen hormone (ගැහැණු ගතිය ඇති කරන හෝර්මෝන එක)...
  10. S

    Investment to Gold

    කාලයක් තියන් ඉඳලා විකුණන්න... Boc gold shop එක හරි නැද්ද?
  11. S

    Investment to Gold

    දිගු කාලීනව රන් වල invest කරන්න gold coins, genuinely purchase කරන්නේ කොහෙන්ද?
  12. S

    මෙන්න අර එල්ලිලා මැරුන එක විකුනන් කන්න අරන් කට්ටිය🥴🥴

    මූ යුද්දෙ ගැන කරලා මේ වගේ ගූ වැඩත් කරනවා
  13. S

    Credit card එකෙන් gold coin ගන්න පුලුවන් කොහෙන්ද? 0% interest

    බැංකු වල coin pawn කරන්න බැරි ඇය?