Recent content by ScrewItBaby

  1. S

    Udul Premarathne's brother's wedding at Cinnamon Lakeside

    නිර්ධන පංතියේ ළමයින්ගෙ අධ්‍යාපන අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී ඉන්නවා කියන උදුල් ප්‍රේමරත්නගෙ සහෝදරයගෙ විවාහ උත්සවය තමයි මේ තියෙන්නෙ. ස්ථානය: කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලය මේ තරම් ඉහළ ආකාරයට උත්සව ගන්න උදවියට මේ රටේ දුප්පත් කොල්ලන්ගෙ, කෙල්ලන්ගෙ අමාරුකම් ගැන ඇත්තටම තියෙන්නෙ අවංක අනුකම්පාවක්ද? එහෙම...