බත බුලතින් නොමඳ වූ නෙක සරුසාර
පස්දුන් රටේ ගමෙක් වීය සිරිසාර
කේතුමතී පුර නම් මෙහි පවුකාර
පාදඩයෙක් වී නමින් කියු දත නැති රාළ
පර්සි අයිය රෑ හොල්මන් කරන්නේ
කුසුමක්කගෙ ගේ ළඟටයි ඇදෙන්නේ
කොහොමින් කොහොම හරි මහ වැඩෙ කෙරෙන්නේ
කුසුමක්කා මාස නවයක් බඩින්නේ
මාස නවයකුන් ඔහොමින් ගෙවෙන්නේ
කොලු පැටියෙක් මේ ලොව එලි දකින්නේ
මේ දරුවගේ එක දතකුන් අඩුයිනේ
දත නැති අප්පු කියලයි නම තියන්නේ
ඔහොමයි උපන්නේ බොල මේ දත නැත්තා
ගමේ සැමට සැප අඩුවෙන් නොම දෙත්තා
දකිනා විටදි නම් මට මේ කැරපොත්තා
සිහිවන්නේම උසුළු විසුළු කෑ දැත්තා
පෙන්වා නිරුවත හෙලුවැලි බැල්මෙන්
සින්හලයන්හට අමතයි ඇල්මෙන්
නිතර දෙවේලේ සිහිකර කුකුළන්
දත නැති අප්පුව නටතෙයි විගඩන්
විකුණාලා සුද්දන් හට පස්සා
ඕඩෙස්ක් එකේ රෙද්දත් උස්සා
සින්හලයින්ට බනින්නට රුස්සා
ලේ කුප්පාගෙන බන් මේ පිස්සා
නිතර දෙවෙලෙ පටිගත කරමින් සොඳින
යූ ටියුබයේ නිරුවත් චල රූ රඟන
ලැට් එක වෙත ගියත් එය වීඩියො කරන
දත නැති රාළ හැම ලේ පිරිසිදු කරන
දැන් එයි අපේ දත නැති පොන්ස් හට රිදිලා
පොඩ්ඩක් මෙතන නැවතී අපි හිඳිමු බලා
හිනාත් යනව බන් මේ වගෙ වැඩ දැකලා
දැනෙනව මගේ ඉළ දෙක තුනකුත් ඇදිලා