Recent content by sd_suranga

  1. S

    Toyota Yaris Ativ

    Premium Luxury kiyana trim eke thamai red leather enne. Nighshade kiyala blacked out interior ekak uth thiyanawa.
  2. S

    Toyota Yaris Ativ

    18-19 million yanna nan tikak amarui. Preferabbly hoyanne 16kata wage, 17 thamai maximum
  3. S

    Toyota Yaris Ativ

    Tikak samanai habai interior deka wenas, Ativ eke interior eka cleaner wage
  4. S

    Toyota Yaris Ativ

    trim එක අනුව 14-16 වගේ තමයි යන්නෙ මේ දවස් වල. Ativ එකේ basic trim එකට ගොඩක් features අඩුයි. Toyota Lanka එකේ basic trim එක 175ක් කිව්ව :cautious:
  5. S

    Toyota Yaris Ativ

    Vezel eka poddak budget eken eha, high trim ekak 18-20 million wage
  6. S

    Toyota Yaris Ativ

    17 million budget එකක් තියෙන්නෙ, brand new vehicle එකකට යන්න බැලුවෙ, මේ ගානට මට set උනේ Toyota Yaris Ativ එක. මේ වාහනේ හොද නරක එහෙම කොහොමද? Daily use එකට ගන්නෙ (40-50km/day 4-5x /week)
  7. S

    SLT officially 1Gbps now 😮

    Any Tide Fibre package, I was getting 290-300 before this, Fast.com and IDM downloads are still around 300mpbs though
  8. S

    AC එකක් ගන්න - Damro Panasonic ද Abans LG ද?

    Abans එකෙන් ගත්තෙ . පලවෙනි service එකත් කරා. Friday දවසක රෑ call කරා customer service එකට, Monday දවල් ඇවිත් service කරලා ගියා. LG එකක් ගන්න ඕන නිසා තමයි Abans ගියෙ. මටනං කියන තරං service අව්ලක් නෑ (your mileage may vary) හැබැයි එතන හිටිය manager හදුවෙම මට 18000 BTU එකක් sell කරන්න, 12000 මදිලු...
  9. S

    AC එකක් ගන්න - Damro Panasonic ද Abans LG ද?

    dawasata kochchara wela wage dala thiyanawada?
  10. S

    AC එකක් ගන්න - Damro Panasonic ද Abans LG ද?

    Update මම ගියා Damro සහ Abans showroom දෙකටම Damro එකේ Panasonic 12000BTU එක 229000 Innovex 12000BTU එක 249000 (https://damro.lk/product/split-type-inverter-3/) අනේ මන්ද Innovex එක Panasonic එකට වඩා ගාන වැඩි Abans එකේ LG 12000BTU එක 229000 හැබැයි Loyalty customers ලට තව 5% off...
  11. S

    AC එකක් ගන්න - Damro Panasonic ද Abans LG ද?

    Innovex එකේ price update කරලා නැද්ද කොහෙද , Panasonic එකට වඩා වැඩි site එකේ. Showroom එකට ගිහින් බලන්න ඕන https://damro.lk/product/split-type-inverter-3/
  12. S

    AC එකක් ගන්න - Damro Panasonic ද Abans LG ද?

    මචංල, AC එකක් ගන්න හිතං ඉන්නෙ, මේ දෙකෙන් එකක් තමා Damro Panasonic Twin Cool - https://damro.lk/product/twin-cool-inverter-copy/ Abans LG Dual Cool - https://buyabans.com/lg-air-con-12000btu-dual-cool-r32-inverter-com දෙකම same price. Damro එකේ after sales service එක හොදයි කියල ගොඩක් අය කියල...
  13. S

    Ada hungak Kema order kara Ponnayo!

    අපිට කොහෙන්ද මේවා :-(
  14. S

    RootCode Labs එක ගැන විස්තර

    ඔව් එයා partner and COO
  15. S

    RootCode Labs එක ගැන විස්තර

    Interview සෙට් වෙලා shortlist උනා , company එක ගැන විස්තර දන්නවා නං කියන්න, Reddit , forums වල වැඩි විස්තර හොයාගන්න බැරි උනා :-(