Toyota Yaris Ativ

sd_suranga

Active member
  • Oct 12, 2020
    103
    242
    43
    17 million budget එකක් තියෙන්නෙ, brand new vehicle එකකට යන්න බැලුවෙ, මේ ගානට මට set උනේ Toyota Yaris Ativ එක. මේ වාහනේ හොද නරක එහෙම කොහොමද? Daily use එකට ගන්නෙ (40-50km/day 4-5x /week)

    1765255258775.png
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,137
    72,283
    113
    මාලඹේ
    front45.png
    Hodai ban Toyota nam leda neha ne

    ——-Aa mama oka pedala nam neha hebayi oya wagema Corolla ekak thoyenava mehe mama eka pedala thiyemawa eke thiyena awula thama Driver Seat eke wadi unama mage oluwa Roof eke wadinava
    Anith eka thama Visibility eka madi~~~~

    Kotek ta nam kiyapu wahane😁
     
    Last edited:
    • Wow
    Reactions: Inigo Montoya

    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,561
    822
    113
    ඔය ගානට සෙඩාන් එකක් හොයනව නම් ටොයොටා ජපන් වෙබ්සයිට් එකට ගිහින් යෙන් මිලියන 3 ට අඩු, 1500CC හයිබ්‍රිඩ් වාහන බලන්න, ඒ ඔන එකක් ගන්න පුළුවන්.
    Yaris Ativ 1200CC එකක් එනවා තායිලන්ඩ්, ඒක නම් 140 රෙන්ජ් එකේ ගන්න පුළුවන්.
     
    sd_suranga

    Active member
  • Oct 12, 2020
    103
    242
    43
    ඔය ගානට සෙඩාන් එකක් හොයනව නම් ටොයොටා ජපන් වෙබ්සයිට් එකට ගිහින් යෙන් මිලියන 3 ට අඩු, 1500CC හයිබ්‍රිඩ් වාහන බලන්න, ඒ ඔන එකක් ගන්න පුළුවන්.
    Yaris Ativ 1200CC එකක් එනවා තායිලන්ඩ්, ඒක නම් 140 රෙන්ජ් එකේ ගන්න පුළුවන්.
    trim එක අනුව 14-16 වගේ තමයි යන්නෙ මේ දවස් වල. Ativ එකේ basic trim එකට ගොඩක් features අඩුයි.

    Toyota Lanka එකේ basic trim එක 175ක් කිව්ව :cautious:
     
    • Wow
    Reactions: Inigo Montoya

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,075
    66,512
    113
    japan walin vezel auction ekak set karaganna berida private import oya ganata
     
    casc_rokz

    Well-known member
  • Jun 3, 2011
    1,561
    822
    113
    trim එක අනුව 14-16 වගේ තමයි යන්නෙ මේ දවස් වල. Ativ එකේ basic trim එකට ගොඩක් features අඩුයි.

    Toyota Lanka එකේ බසික් trim එක 175ක් කිව්ව :cautious:
    ලංකාවෙ ටැක්ස් සිස්ටම් එකත් එක්ක ගෙවන ගානට නම් ඇත්තම කිව්වොත් වටින්නේ වෙසල් එක, නැත්නම් ඊට අඩුවෙන් යනව නම් යාරිස් ක්‍රොස් එක. මිලියන 17 රෙන්ජ් එකේ නම් සෙඩාන් බලල වැඩක් නෑ. දැන් මාස 3, 4 කට කලින් ලංකාවෙ හිට් වෙච්ච කොරොල්ලා ඇක්සියෝ එක එහෙම ජපානේ ටොයොටා එකෙන් ඩිස්කන්ටින්යු කළා, එහෙම හැබැයි ඒ වාහනේ මිලියන 15 රෙන්ජ් එකේ ගන්න පුළුවන්, ඒත් හැබැයි වැඩක් නෑ, value for money නෑ.
    Toyota Lanka බොරු ගනන්.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,075
    66,512
    113
    lassana untath thailand look ekakuth tiyenawa.resale market eka kohoma weida.1 million more dala vezel eka gattanan hari
     
    • Like
    Reactions: asbestos

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,617
    3,338
    113
    17 million budget එකක් තියෙන්නෙ, brand new vehicle එකකට යන්න බැලුවෙ, මේ ගානට මට set උනේ Toyota Yaris Ativ එක. මේ වාහනේ හොද නරක එහෙම කොහොමද? Daily use එකට ගන්නෙ (40-50km/day 4-5x /week)

    View attachment 260015
    toyota corolla eka anawa neda 17m wage :)