Recent content by SDasun

  1. S

    Accident in Boralesgamuwa

    බැලුමට වඩා වෛද්‍ය වාර්ථාව ප්‍රභලයි... වෛද්‍ය වාර්තාව දීපු වෛද්‍යවරයා හෝ වරිය කවුද කියා සොයා ගන්න බැරි ද?
  2. S

    අළුත් දේශපාලන පක්ෂයක් ???

    මේක තමයි රටට ඕන :)
  3. S

    ඉන්දියාව සහ අපි

    ඉන්දියාව සහ අපි 2022 වෙනකොට ඉන්දියාවේ ජනගහනය චීනය පහු කරනවා. චීනය වගේ තුන් ගුණයක් කුඩා වුන ඉන්දියාව තුල තමයි මේ විශාල ලගනහනය ජීවත් වන්නේ. ඒ කියන්නේ ඉන්දියාවේ වැඩි වෙන ජනගහනය තව දුරටත් ඉන්දියාවට විතරක් තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඉන්දියාවට ලඟින් ඉන්නා රටවලට දැනටමත් මේ ප්‍රශ්නය පුපුරා ගිහිල්ලා...
  4. S

    Rally Against ETCA

    හැමදෙයක්ම දේශපාලනිකකව බලන්න එපා මේකට විරුද්ධව බයියොයි ටොයියොයි දෙගොල්ලොම ඉන්නවා. රනිල් එලවන්නවත් මහින්ද ගේන්නවත් නෙමෙයි මේක කරන්නේ. රටේ අනාගතය ගැන කැක්කුමක් තියෙන ඕන බයියොයි ටොයියොයි අපතයෝයි හැම එකාම මේකට සහය දේවි. හැමදේමට චව් චව් වගේ වෙලා හරියන්නෑනේ. අපි තවමත් මේක සාමකාමීව විසඳගන්නයි උත්සාහ කරන්නෙ.
  5. S

    ETCA Framework Agreement

    මම මෙතන කියලා තියෙනා නෙගිටිව් ලිස්ට් එක අඩු කරන එක හොඳයි කියලා. ඔයත් ඒක හරියට කියවලා හිටියනම් හරි. මෙතන පෙන්නන් ඕන වුනේ ඒක ගැන නෙමෙයි. මේ සැකිළි ගිවිසුමේම වාසිදායකයි කියලා හිතන්න තිබුනේ negative list එක අඩු කරන එක තමයි කියලා මම කියලා තියෙනවා.
  6. S

    ETCA Framework Agreement

    අපිට සේවා ගිවිසුමක් කියලා කොලේ වහලා ඇත්තටම ගහන්නේ භාන්ඩ සහ සේවා ගිවිසුමක්.෴෴෴ ආන්ඩුව විසින් යෝජනා කර ඇත ETCA සැකිලි ගිවිසුම කියවූ විට මට හැඟ යන්නේ එය ඉන්දු ලංකා නිදහස් වෙළඳ ගිවිසුමට උනපුර්ණයක් ලෙස පමණි. තවම මේ සැකිලි ගිවිසුම තුල අප රටට වාසි දායක තත්වයක් එන කරුණුක් සෙයා ගැනීමට වෙහෙසෙමි. එසේම...
  7. S

    ETCA Framework Agreement

    අපිට සේවා ගිවිසුමක් කියලා කොලේ වහලා ඇත්තටම ගහන්නේ භාන්ඩ සහ සේවා ගිවිසුමක්.෴෴෴ ආන්ඩුව විසින් යෝජනා කර ඇත ETCA සැකිලි ගිවිසුම කියවූ විට මට හැඟ යන්නේ එය ඉන්දු ලංකා නිදහස් වෙළඳ ගිවිසුමට උනපුර්ණයක් ලෙස පමණි. තවම මේ සැකිලි ගිවිසුම තුල අප රටට වාසි දායක තත්වයක් එන කරුණුක් සෙයා ගැනීමට වෙහෙසෙමි. එසේම...
  8. S

    ඉන්දික තොටවත්ත - විවාදයේ වීඩියෝව

    Agreed! යමක් බොරුයි කියල කියන්න තියෙන හොඳම සාක්ෂිය සන්ධර්බය තුලින්ම ඒක බොරුයි කියලා ගන්නවා නම් ඒක තමයි. විද්‍යාෙවන් ආගම බොරු කරන්න යවා හෝ ආගමෙන් විද්‍යාව බොරු කරන්න යනවා කියන එකත් ඔය මගේම අතාර්කික වැඩක්.
  9. S

    ඉන්දික තොටවත්ත - විවාදයේ වීඩියෝව

    මම ඉන්දික මහත්මයා පුද්ගලිකව හඳුනවා ඒක නිසා ඔහුට කඩේ යනවා කියල මම කියන දේ ගන්න එපා. ඔය හිරු එකේ වැඩසටහන ගියේ ඔහු ප්‍රසිද්ධ වුන මුල් කාලයේ. එතන ඔහු අසාර්ථක වුනා. හිරු එකෙන් පසුව ඔහුට අවස්ථාවක් නොලැබුන තැන සිරස ඉදිරිපත්වෙනවා. ඊට පස්සේ තමයි සිරසේ ඔය වැඩසටහන කරේ. ඒතන සිරස අව්‍යාජව ක්‍රයා කළාද නැත්ද...
  10. S

    තරු කිරණ ජ්‍යෝතිෂ මෘදුකාගය

    http://www.vedicastrologer.org/jh/ මේක ඉංග්‍රිසි සොෆ්ට්වෙයා එකක්. ඉන්දියාවේ නිර්මාණය කරල තියෙන්නේ. නමුත් ගණනය කිරීම් අතින් ඉතාමත්ම නිවැරදියි. ඒවගේම නොමිලේ ලබා දෙන්නේ. ගැටලුවක් භාවිතා කරන්න ැගටලුවක් තියෙනවම් ඔන කෙනෙක්ට උදව් කරන්න පුලුවන්.
  11. S

    තරු කිරණ ජ්‍යෝතිෂ මෘදුකාගය

    මම ප්‍රතිපත්තියක් විදියට වෙනත් මෘදුකාංගයක් විවේචනය කරන්නේ නෑ. ඒ මෘදුකාංගය හොඳනම් ඒක ඒ ඒ පුද්ගලයාගේ කැමැත්ත. නමුත් කවුරු හරි තරු කිරණ වැරදියි කියල කියනවනම් ඒකට හේතු ඇතුව මෙන්න මෙතන මේ හේතුව නිසා වැරදියි කියල කියන්න ඕන. මම ඔබේ මාමට අභියෝග කරනව වරදක් තියෙන තැනක් තියෙනවම් මට ජොතිෂය මූල ධර්ම අනුව...
  12. S

    Tharu kirana Astrology Help !!!!!!

    සල්ලි නැත්තන් http://www.vedicastrologer.org/jh/ මේ සොෆ්ට්වෙයා එක පාවිච්චි කරන්න. මේක නොමිලේ ලබාදෙන්නෙ. ගණනය කිරීම් 100%ක් නිවැරදියි. මේ සොෆ්ට්වෙයා එක හදපු ගුරු කුළයෙ ගුරු වරයෙක්ගෙන් තමයි මමත් ජ්‍යොතිෂය හැදෑරුවේ. තරු කිරණ ගන්නවනම් මුදල් ගෙවන්න වෙනවා.
  13. S

    තරු කිරණ ජ්‍යෝතිෂ මෘදුකාගය

    මිතුර. මට මේ thread එක ගැන පෙන්වා දුන්නෙ මගේ මිත්‍රයෙක්. මම reply කරන විට සඳහන් කරලා තියෙනව මේ thread එක ඉවත් කරන ලෙස. අනෙක් කාරනය මෙම මෘදුකාංගය මිලදී ගැනීමට අවශ්‍ය තාව සහිත පිරිස Elakiri Forum තුල නොවීම නිසා Elakiri Forum එක Promotion එකක් කිරීමට සුදුසු ස්ථානයක් නොවෙයි. මට මාකටින් සඳහා Elakiri...
  14. S

    තරු කිරණ ජ්‍යෝතිෂ මෘදුකාගය

    නැහැ. ඒත් විඩියෝ ටියුටෝරියල් එකක් අප් කරන්න හිතන් ඉන්නව.
  15. S

    තරු කිරණ ජ්‍යෝතිෂ මෘදුකාග

    අනිත් ත්‍රෙඩ් එකේ ඒකට මම පිලුතුරු දුන්නා :)