1. sdhappy7@gmail.com

    ගෙදර තියටර් හදපු අය ඉන්නවද?

    මමත් අපේ ගෙද‍ර හදල තියෙන්නේ පොඩි Home theater room එකක්. මේ වා තමයි set කරල තියෙන්නේ . TV -samsung UHD 4K 55 Player - Sony UHD 4K Blu-ray Receiver - Yamaha RX-V681 Sound system - BOSE Acoustimass 10 series V with 4 DOLBY ATMOS Speakers and extra subwoofer Game console - Sony PS4 Pro 1TB I Use...
  2. sdhappy7@gmail.com

    PORTABLE DC MINI UPS

    Daraz eke out of stock kiyala kiyanawa, Any where to buy?
  3. sdhappy7@gmail.com

    Apple iPhone repair

    මගෙ Mac book pro එකේ Display එකේ අවුලක් වෙලා මේ අසේල මල්ලි තමයි original තත්වයටම ගොඩ දාල දුන්නේ. හොදම වැඩ කාරයෙක් කියල කියන්න පුලුවන්. දීල බලන්න. වැඩේ පුලුවන්නම් එයා බාර ගනී. 077-0336421
  4. sdhappy7@gmail.com

    All in one 4G Router

    25000/- kata...
  5. sdhappy7@gmail.com

    All in one 4G Router

    මම මේ ලගකදි ගත්තා TL-MR 6400 රව්ටර් එකක්. වැඩි දවසක් පාවිච්චි කරන්න ලැබුන් නැහැ, අපේ පැත්තට SLT Fiber connection දුන්නා. ඉතින් මම ඒකට ගියා. ඔයා කීයකට වගේ ද බලන්නේ?
  6. sdhappy7@gmail.com

    Router එකට UPS එකක්?

    PM me please