Recent content by sdsewwa

  1. sdsewwa

    Dark side of the war

    ඔය එක පැත්තක් විතරයි. මේ මනුස්සයගෙ පහුගිය චර්යාව දන්නේ නෑ. නමුත් ඒ රටේ මේ ප්‍රශ්නේ උඩු දුවන කාලේ මෙයා උනත් එහෙ ඉන්න ඇති. හරි වැරැද්ද තීන්දු කරන්න අපිට (මානවයාට) මේ වෙද්දි යුකති සහගත අයිතියක් නෑ. හැබැයි හිතලා බලන්න මේ මානව ක්‍රියාකාරකම් නිසා අනෙත් සත්ව විශේෂයන්ට සහ පරිසරයට වෙලා තියෙන හානිය...
  2. sdsewwa

    Malware & virus affected WordPress websites තියෙනවද?

    මං ජොබ් එකක් විදිහට නෙමේ මේක ඉල්ලලා තියෙන්නේ. අත හැරලා දාපු ඒවා තියෙනවනම් කියන්න කියලා තියෙන්නෙ. මට සවර් ඇක්සස් ඕනේ. ඒ නිසා වැඩේ පටන් ගන්න ඉස්සෙලලා මං personally කනටැක්ට් කරනවා. (ෆෝන් එකෙන් හරි මගේ රියල් fb account එකෙන් හරි.) ඒත් මදි නම් හරියන්නේ නෑ. මං සෙකන්ඩ් ඔප්ශන් එක විදිහට මගේ සයිට් එකට...
  3. sdsewwa

    Malware & virus affected WordPress websites තියෙනවද?

    හ්ම් ඔව් මං deindexed උන සයිට් එකක් එහෙම recovery කරගත්තත්, ආයේ index වෙන්න ගත්තත් serp එකේ උඩට ගන්න බැරි වෙලා තියෙනවා. මං හොයන්නෙ malware & virus තියෙන එකක් clean කරලා බලන්න. තාම එකයි කරලා තියෙන්නෙ.
  4. sdsewwa

    Hosting services ගැන දැනුමට යමක්?

    Hosting එකක් අරන් කරන්න පටන් ගන්න එක ඔයාට හොදයි. පස්සෙ කාගෙකදි උනත් ඔයාට වටිනාකමක් එයි මේ blog එකට නැතත්
  5. sdsewwa

    Google අලුත් Update එක ඇරපු ඇරිල්ල

    Harmful content, hacked content නිසා update එකෙන් down උන සයිට්ස් තියෙනවද ? Nulled themes, plugin use කරලා දැනට clean කරගනන බැරිව ඉන්න ඒවා? 👉 Malware & virus affected WordPress websites තියෙනවද?
  6. sdsewwa

    Malware & virus affected WordPress websites තියෙනවද?

    Malware & virus නිසා අතැරලා දාපු blacklist උන WordPress websites තියෙනවද? ඉගෙන ගත්ත දෙයක් practically කරලා බලන්න ආසයි. එහෙම නැත්නම් vulnerabilities තියෙන මගේ blog එකකට backdoors & shells inject කරන්න පුළුවන් අය ඉන්නවද මට clean කරන්න බලන්න?
  7. sdsewwa

    online business හෙල්ප් එකක් ඕනී,

    මං use කරන්නෙ Canva Canva pro account එකක් ගන්න වැඩි ගානක් යන්නෙ නෑ. Process එකත් සරළයි. Brand kit එකෙන් custom fonts upload කරන තැනින් සිංහල fonts දාගන්න. නැත්නම් ඉස්සර Power director, Filmora, Premiere pro use කලා. තාමත් high quality professional වැඩ වලට Premiere pro use කරන්නේ. Social...
  8. sdsewwa

    මේන් මේවා කොහොමද බන් ලේසියෙන් හදන්නෙ? 😥

    Turkey subscription එක තාම box නම් වැඩ කරනවා. ඔකතෝම්බ්ර් subscription fee charge උනා. මං දන්න තව කෙනෙක් Seylan debit card එකෙන් pay කරනවා. Procreate වගේ use කරන්න පුළුවන්නම් easy වැඩක්. නැත්නම් PS, Animator වගේ තමා. ------ Post added on 1698361631
  9. sdsewwa

    Software flow Gif Animation හදන්න help

    Procreate වගේ use කරන්න පුළුවන්නම් easy වැඩක්. නැත්නම් PS, Animator වගේ තමා.
  10. sdsewwa

    Google adsense help

    1. ඔය niche එක සෑහෙන අමාරැයි. Qualified නම් ටිකක් හරි ok. micro niche එකකට try කරන්න. 2. Sajith ayiyage hosting service මරු. Support එකත් මරු. එයා එළකිරියෙත් ඇති 3 newspaper theme, ටිකක් වැඩ දන්නවනම් sl wordpress ළගෙන් oxygen plugin එක අරන් ඔයාටම unique blog එකක් හදාගන්න.
  11. sdsewwa

    කොල්ලා podcast එකක් කරන්න යනවා 😶

    මාත් කිව්වා. ඒත් නොදන්න මිනිස්සුලු දැනගන්න ඕනේ. මාස් ක්‍රව්ඩ් එකටළු කරන්න ඕනේ
  12. sdsewwa

    කොල්ලා podcast එකක් කරන්න යනවා 😶

    ඉක්කන්ට බැදගන්න ඕනේ 🤔 ඒක මරැ ------ Post added on 1698326846
  13. sdsewwa

    සිදුහත් කුමාරයා මල් 7ක් උඩින් ගියා ද? මෙව්වා අති ශෝක්තියක් ද? වීඩියෝ සහිතයි

    හැම ආගමකම තියෙනවා පිළිගන්න බැරි අමූලික බොරු. එක්කො සාහිත්‍යන් දාල, නැත්නම් නැති පාරිශුද්දත්වයක් හදන්න දාලා, නැත්නම් සුපිරි බලයක් තියෙනවා කියලා පෙන්නන්න ට්‍රයි කොරලා. වර්තමානේ ජීවත් වෙන අපි දැන ගන්න ඕනේ තාර බර ඇරලා ගන්න. කොටින්ම ඕන ආගමක හොද ගන්නවා නරක අත් හැරලා.