හැමෝටම හොදම එකෙන් ඇරලා
Article Sites nemei machan. ow ban. man danna godak ewun atha arla dala. smahara ewun eka digata ad gahanawa udata ganna.
Comapny Site එක විතරක් නූලෙන් බේරිලා. මගේ Top Keyword එකක් තිබ්බා. හුගක් එවුන් ඒ Keyword ගහලා තමයි Site එකට ආවේ. එක්කෙන්ක් ඊයේ කිව්වා Site එක පේන්ඩ නෑ. සයිට් එක අයින් කලාද කිය්ලා. එතකොට මාත් දැක්කේ මේක.
අලුත් Update එක හින්දා Traffic Lost වෙලා
Tools Developing
මම විකුණන්නේ නෑ මචන්. ඕක කෙලවෙලා ගියාට තාමත් නම හොයාගෙන එන එවුන් ඉන්නවා. මට අවුරැදු 1.5 කලින් Offer එකක් ආවා 32500$ වලට. එතකොට තිබ්බ Traffic එක වගේ දැන් x5 ගුණයක් Traffic එනවා. ඔය උඩ තියෙන එක Part එකක් විතරයි මචන්.
මේකේ Impression විතරයි Down. තව මාස 3ක් ඇතුලත මගේ Upcoming Project Site ටික ආපු ගමන් මේවා ඔක්කොම Boost වෙනවා
ඔව් බන්. අල්ලන් ඉන්න වෙනව ටික කාලයකට.

------
Post added on Oct 26, 2023 at 12:38 PM