Recent content by sdtkweerasinghe

  1. sdtkweerasinghe

    වෙද මහතයේක් හොයා ගන්න

    Rathnapura karapincha road eke irrigation department eka laga Inna weda mahaththaya lagata gihin baluwe nedda... Rathnapura Colombo main road eke idan 200m wage athi ethenta... Man danna keepa denekma ethanin hoda Una...
  2. sdtkweerasinghe

    මොකක්ද මේ නෙට්වර්ක් එක..WiFi

    wifi ඇහැලියගොඩ කොයි හරියෙද මචං. මටත් ඔහොම ඒව වෙලා තියෙනවා..........:P:rolleyes::rolleyes:
  3. sdtkweerasinghe

    Van modifications

    Nissan Vanette කව්රු හරි මට නිසාන් වැනට් එකකට (1987 model) side door එකක් හොයාගන්න උදව්වක් කරන්න. මිල කීයක් විතර වෙයිද?:rolleyes::confused::confused:
  4. sdtkweerasinghe

    ඔබ සැමට සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්ද&#348

    ඔබ සැමට සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්ද&#348 :D:D:D:D ඔබ සැමට සාමය සතුට පිරි සුභ අලුත් අවුරුද්දක් වේවා https://www.youtube.com/watch?v=FnW0p0-fVt0 https://www.youtube.com/watch?v=FnW0p0-fVt0
  5. sdtkweerasinghe

    3d max උදව්වක් ඕනේ

    mata 3Ds Max wala molding gena thiyena video tutorials hoyala denna puluwanda, video url tibbath ethi...... model gena tiyena oni video ekak unata kamak neee. class eke final project eka aranna tiyenawa... ekai.......:):)
  6. sdtkweerasinghe

    3d max උදව්වක් ඕනේ

    මට final exam එකට 3d max Project එකක් කරන්න ඕනි. ඒකට හොද idea ටිකක් ඔයාලට දෙන්න පුළුවන්ද? ලොකු උදව්වක් මචංල‍‍ා...........:confused::confused::confused: final out එක විඩියෝ එකක් with 5 min duration ලොකු උදව්වක් මචංල‍‍ා........... bump එකක්වත් දීල යන්න..........:yes::yes::yes::yes::yes:;);)
  7. sdtkweerasinghe

    මේ සිංදුව හොයාගන්න උදව්ව්වක්

    මේ සිංදුව හොයාගන්න උදව්ව්වක් http://www.sindu.me/forum/showthread.php?tid=127#.U7wcz5SSx5I ෙම් ලින්ක් එෙකන් බලන්න..... ෙම් සින්දු ෙව් මුල ෙකාමලි ප ෙන්:yes::yes::yes:
  8. sdtkweerasinghe

    ගල්තැටියේ පුච්චන පොල් රොටී

    ගල්තැටියේ පුච්චන පොල් රොටී මේ කඩේ තියෙන්නෙ එල්ලාවල නෙමෙයි. මේ හරියට කියන්නෙ එපිටවල:yes:
  9. sdtkweerasinghe

    මේ කොහෙද ? ගිහින් තියෙනවද ?

    මම නම් මේ අවුරැද්දෙත් ගියා. මට හරියට මතක නෑ කී ගමනක් ගියාද කියල. 13 හෝ 14 වගේ තමයි මතක. අපි නම් අනිවාර්යයෙන් යන්නෙ kuruwita පාරෙන්.;):)
  10. sdtkweerasinghe

    3D Max Animation | 3D Short Film | SL Force

    supiri......wedak.....
  11. sdtkweerasinghe

    බනිස් කෑල්ල

    සල්ලි මිටි ගණන් නිකරැනේ වියදම් කරන.......බොහෝ පෝසතුන් මෙන්ම.... වැටෙන යමක් අහුලා කා ජීවිතය සරි කරන දුප්පතුන්ද........... මෙහි බොහෝ වෙති....... අනේ මෙහෙමත් සමාජයක්.......
  12. sdtkweerasinghe

    සිංහල ගී පදවැල් Sinhala Gee Padawal (Sinhala Song Lyrics)

    මගේ හිතට දැනුන හොදම සිංදුව සදක් බැස ගියා අවර ගිරේ ඉරක් උදා කරලා........ මටත් ලොවක් තිබුනා මතකයි මම එමි සිහිකරලා...... දෙලුම් මල් පිපුණු දෙවැට දිගේ පාසල් ගිය කාලේ මල් වගේ සිනාසුනු කෙල්ලන් හා මතකයි මගෙ බාලේ..... විවේකයක් ලද විටදි අපි දුවපැන ඇවිදිනවා... ගණන් තමයි මගෙ හිතට වදේ නිතරම වරදිනවා...
  13. sdtkweerasinghe

    • ශ්‍රී ලංකාවේ සර්පයෝ ~ Snakes of Sri Lanka •

    සෑහෙන වටින කරැණු ගොඩක්................:yes::yes::D
  14. sdtkweerasinghe

    ඉපදුනේ 80 දශකයේද?

    :D:D:D:D:Dඇත්තම ඇත්ත මචං
  15. sdtkweerasinghe

    දවස් කීයක් ජීවත් වෙලා තියෙනවද?

    :D9131 days ;) 788,918,400 seconds 13,148,640 minutes 219,144 hours 1304 weeks (rounded down):yes::yes::P