මේ සිංදුව හොයාගන්න උදව්ව්වක්

Ayeshlive

Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මේ සිංදුව හොයාගන්න උදව්ව්වක්

    මචන් ල මට මේ සින්දුව හොයාගන්න උදව් කරන්න. සින්දුව කියන කෙනා නම දන්නේ නෑ. හැබැයි හෙන famous බයිලා සින්දුවක්.

    ---
    දවසක් දා මැණිකේ කෙනෙක් ආව වාසිටි.
    දවසක් දා මැණිකේ කෙනෙක් ආව වාසිටි.
    ඇවිත් වාසිටී බැදුනේ
    ඇවිත් වාසිටී බැදුනේ
    ඇවිත් වාසිටී බැදුනේ බැදුනේ art faculty.
    ----
    මේ විදිහට තමයි මචන් lyrics මතක. පුලුවන්නම් mp3 එකක් හොයල දෙන්න ලොකු උදව්වක්.
     
    • Like
    Reactions: kinkon