මචංලා මම ගාව තියෙනවා Willys MB, CJ number, short body, left-hand drive jeep එකක්. ඒකෙ දැන් බොඩි එක දිරලා තියෙන්නෙ. මට අලුත් බොඩියක් තියලා restore කරන්න ලොකු ආසවක් තියෙනවා. Engine එක නම් නෑ.
මේ subject එකට අලුත්, process එක ගෑන ලොකු idea එකක් නෑ, Galle ඉන්නේ මම.
හොඳ විශ්වාසවන්ත garage එකක්...