Questions Willy's Jeep - MB Restoration (Willys Jeep, විලීස් ජීප්)

SDU

Member
Oct 11, 2012
3
1
3
Galle, Sri Lanka
මචංලා මම ගාව තියෙනවා Willys MB, CJ number, short body, left-hand drive jeep එකක්. ඒකෙ දැන් බොඩි එක දිරලා තියෙන්නෙ. මට අලුත් බොඩියක් තියලා restore කරන්න ලොකු ආසවක් තියෙනවා. Engine එක නම් නෑ.

මේ subject එකට අලුත්, process එක ගෑන ලොකු idea එකක් නෑ, Galle ඉන්නේ මම.

හොඳ විශ්වාසවන්ත garage එකක් දන්නවද? බොඩියක් ඉන්දියාවෙන් හෝ තායිලන්ඩ් වලින් වගේ ඕඩර් කරගන්න කවුරු හරි හොඳ කෙනෙක් දන්නවද?
 

Attachments

  • 1945_Jeep_02-1110x740.jpeg
    1945_Jeep_02-1110x740.jpeg
    132.8 KB · Views: 22
  • Wow
Reactions: Inigo Montoya

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    6,849
    13,203
    113
    35
    Spain
    ඔටෝලන්කා ෆෝරම් එකේ බලපන්. එකේ රෙස්ටෝ ප්‍රොජෙක්ට් කීපයක් ගැන තියෙනවා. උන් කියාවි කරන්න ඕන දේ

    @Hyaenidae
     
    • Like
    Reactions: SDU

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,878
    113
    Fantasy
    SL Chop Shop (Nandana motors) thama SUV restore karanna nam place eka


    Willys ekak restore karana unta beri wei neda.


    Pahugiya dawas tike suddo willys jeep, truck wala daagena podi podi tours yana kenek hitiye. Eyaa restore karanawa mn danna widihata. Family business ekak
     
    • Like
    Reactions: SDU