Recent content by sealope2404

  1. sealope2404

    ෆේස්බුක් අවහිරය අවසන් - ඇමති හර්ෂ

    ඊලග චන්දෙදි උබලට පෙන්නනම් -_-
  2. sealope2404

    Chathura Alwis

    අම්මෝ උ හොදම එකෙන් අහගෙන :D:D:D:D
  3. sealope2404

    සිංහල to English Translate

    පිටු කීයක වගේ එකක්ද තියෙන්නේ බන්
  4. sealope2404

    හොදම Reseller Hosting එක

    ම් මමත් හිතනවා රිසේලර් හොස්ටිං එකක් ගොඩක් අවුල් නොවෙයි කියල :) එත් අනිවා ලිමිට් වෙනවා අපිව.කොහොම උනත් සහෝදරයා අදහසට ගොඩක් සතුටයි මම බලන්නම්කෝ ඔයා දුන්නු සයිට් එකත්
  5. sealope2404

    හොදම Reseller Hosting එක

    එත් බන් ගොඩක් කට්ටිය දන්නේ Cpanel නේද?
  6. sealope2404

    හොදම Reseller Hosting එක

    එහෙමත් වෙනවද? :baffled: අම්මටසිරි! එතකොට අපි VPS අරගෙන අපේම කියල hosting service එකක් පටන් ගන්නවානම් උබ හිතන විදියට මම තව මොනවද ගන්න ඕන දේවල්? Billing System (WHMCS/Boxbilling) , Control Panel (Cpanel) + WHM මේ වගේ දේවල් ඇරෙන්න?
  7. sealope2404

    හොදම Reseller Hosting එක

    ඔව් එක ඇත්ත මචන් එත් එහෙම කරන්න ගියාම අපිට ඕන ඉතුරු හැමදේම වෙනවම ගන්න වෙනවනේ.මම කියන්නේ බිලිං (WHMCS) , Cpanel වගේ දේවල්? reseller එකකට ගියාම ගොඩක් ඒවායින් ඒ ටික දෙනවා නේද ෆ්‍රී? උබේ අදහස මොකක්ද මචන්? මේ දේ ගැන මට ලොකු අදහසක් නැහැ එත් මම ඉගන ගන්නවා.:love:
  8. sealope2404

    හොදම Reseller Hosting එක

    සුබ දවසක් මචන්ලා.උබල හිතන විදියට මොකක්ද දැනට තියන හැම අතින්ම හොද Reseller hosting එක (white label) ? පුලුවන්නම් එක හොදයි කියන්න හේතුවත් පොඩ්ඩක් කොටගෙන පලයල්ලකෝ ! ලොකු උදව්වක් :)
  9. sealope2404

    BIT කරන අය එන්න මෙතෙන්ට

    මම දැනට කැලණිය විශ්වවිද්‍යාලයේ PE කරන්නේ :) මට දැනගන්න ඕන BIT වලින් කොලබ එකද මොරටු එකද වැඩියෙන්ම වැදගත් , ඒ වගේම හොද syllabus එකක් යන්නේ කියන එක ගැන.ඒ වගේම ඔයාලගේ තේරීම මොකක්ද මේ දෙකෙන්? ඒ වගේම එකට හේතු මොනවද?
  10. sealope2404

    Moratu BIT Vs Colombo (UCSC) BIT

    මොරටුවේ ගොඩක් ලොකු syllabus එකක් තියනවා නේද? ඇයි මොරටු එක කරන එක උබට එපා වෙලා තියෙන්නේ බන්? (මම දැනට කැලණියේ Uni ඉන්නේ ) අපිට පටන් ගත්තොත් ගොඩ දාගන්න අමාරු වෙයිද ?
  11. sealope2404

    Moratu BIT Vs Colombo (UCSC) BIT

    මම BIT එක කරන්න බලාපොරොත්තුවක් තියනවා.මම දන්නා විදියට ලංකාවේ විශ්ව විද්‍යාල දෙකක් මුලිකව මේ බිට් එක දෙනවනේ.ඔයාලට හිතෙන්නේ මේ දෙකෙන් වැඩියෙන් හොද , ශේෂ්ත්රයේදී පිළිගන්නේ මොන එකද? එක හොද වෙන්න හේතු මොනවද? මට පොඩි අදහසක් kiyanna