සුබ දවසක් මචන්ලා.උබල හිතන විදියට මොකක්ද දැනට තියන හැම අතින්ම හොද Reseller hosting එක (white label) ? පුලුවන්නම් එක හොදයි කියන්න හේතුවත් පොඩ්ඩක් කොටගෙන පලයල්ලකෝ ! ලොකු උදව්වක්
VPS ekak aran configure karaganneka thamai hondama wede
Linode wage hondai

ඔව් එක ඇත්ත මචන් එත් එහෙම කරන්න ගියාම අපිට ඕන ඉතුරු හැමදේම වෙනවම ගන්න වෙනවනේ.මම කියන්නේ බිලිං (WHMCS) , Cpanel වගේ දේවල්? reseller එකකට ගියාම ගොඩක් ඒවායින් ඒ ටික දෙනවා නේද ෆ්‍රී? උබේ අදහස මොකක්ද මචන්? මේ දේ ගැන මට ලොකු අදහසක් නැහැ එත් මම ඉගන ගන්නවා.![]()
Free nam denawa eth ubata aththatama customers la 10k wath set unama thamai reseller hosting wala awla therenna ganne
unge account hack wenna gannawa, unge account ban karanawa, hitapu gaman email lost wenawa. kathandara godai eta passe umbe customers la call karala mage data walata mokada une kiyala baninawa
අම්මටසිරි! එතකොට අපි VPS අරගෙන අපේම කියල hosting service එකක් පටන් ගන්නවානම් උබ හිතන විදියට මම තව මොනවද ගන්න ඕන දේවල්? Billing System (WHMCS/Boxbilling) , Control Panel (Cpanel) + WHM මේ වගේ දේවල් ඇරෙන්න?Free nam denawa eth ubata aththatama customers la 10k wath set unama thamai reseller hosting wala awla therenna ganne
unge account hack wenna gannawa, unge account ban karanawa, hitapu gaman email lost wenawa. kathandara godai eta passe umbe customers la call karala mage data walata mokada une kiyala baninawa
එහෙමත් වෙනවද?අම්මටසිරි! එතකොට අපි VPS අරගෙන අපේම කියල hosting service එකක් පටන් ගන්නවානම් උබ හිතන විදියට මම තව මොනවද ගන්න ඕන දේවල්? Billing System (WHMCS/Boxbilling) , Control Panel (Cpanel) + WHM මේ වගේ දේවල් ඇරෙන්න?
VPS එකක් අරන් Kloxo වගේ Free දෙන Panel එකක් දාන්න මචන්, ඒ Panel එකේ Client Account , Reseller වගේ ඒවා දෙන්න පුළුවන් ඒ Panel එක Free ඔයාට ඕනම් මම Panel එක දාලා දෙන්නම් VPS එකක් අරන් මට කියන්න. http://lktips.info/2017/05/vps-kloxo-mr-web-hosting-control-panel_1.html
VPS ගන්නවනම් මෙන්න මෙයාගෙන් ගන්න http://www.elakiri.com/forum/member.php?u=156430 සයිට් එක http://handyhost.net මෙයාගේ VPS Down යන්නේ නෑ කිසිම අවුලක් නෑ ලාබට ගන්න පුළුවන් ලොකු Space එකක් මම මේ බ්ලොග් එක Host කරලා තියෙන්නේ එයාගෙන් ගත්ත VPS එක්ක. http://lktips.info
Kiyana tharam reseller hosting awul nehe. Kemathi nam white lable ape package ekak aran balanna. Whmcs, unlimited bandwidth, ekka free ssl and free backup server. Try karala balanna masayak.
https://www.peekhosting.com/reseller-hosting.php
එත් අනිවා ලිමිට් වෙනවා අපිව.කොහොම උනත් සහෝදරයා අදහසට ගොඩක් සතුටයි මම බලන්නම්කෝ ඔයා දුන්නු සයිට් එකත්එත් බන් ගොඩක් කට්ටිය දන්නේ Cpanel නේද?