Recent content by seamon

  1. S

    උපදෙසක් දෙන්න යාලුවනේ

    උපදෙසක් දෙන්න යාලුවනේ යාලුවනේ...මට පොඩි උපදෙසක් දෙන්න... මේකයි කතන්දරේ..දැන් මට 26 yrs වයස. වැඩ කරන්නේ Computer shop එකක. මගේ job ඒක තමයි එතන වෙබ් එකයි social media handle කරන ඒක..පඩිය හම්බෙන්නේ Rs 13,000ක් විතර.:sorry::sorry::sorry: වෙලාවකට ඉතින් බඩු අදින ඒවා හිටන් කරන්න ඕන..එපාම වෙලා...