Recent content by seeker214

  1. S

    යහපාලන සමාලෝචනය...

    කොහෙද මචං මේකේ my3 ට විරුද්ධව වචනයක් කියල තියෙන්නේ? ඇයි මචං උඹලට එක විනාඩියකට my3 අමතක කරල එතුමා වටේ ඉන්න කාලකන්නි සෙට් එක ගැන එක වැරැද්දක් කියන්න/දකින්න බැරි? හරි මචං අපි මහින්දව සම්පූර්නයෙන්ම අමතක කරමු. ඌ මළා ම කියල හිතමුකෝ. ඌට කවදාවත් එන්න බෑ, ඌව අපිට එපා කියල කියමුකෝ. දැන් අර උඩ තියන මොන...
  2. S

    යහපාලන සමාලෝචනය...

    යහපාලන සමාලෝචනය... ජනපතිවරණයේදී MR පළාත් 5ක් ජයගත් විට MS පළාත් 4ක් ජයගනී. මැතිවරණ කොට්ඨාශ අනුව MR ආසන 89ක් ජයගත් විට MS ආසන 71 ජයගනී. අවසානයේ ලංකාවේ භූමියෙන් ආසන්න වශයෙන් තුනෙන් දෙකකදී පරාජය වූ අපේක්ෂකයා (MS) දෙමළ මුස්ලිම් ඡන්ද වල බලයෙන් ජයගනී. මේ "විකෘති ජනවරමේ" පින්බලයෙන් 2001 දී අලි කොටි...
  3. S

    සමාලෝචනය... (පුළුවන් නම් නෑ කියපල්ලා)

    සමාලෝචනය... (පුළුවන් නම් නෑ කියපල්ලා) සමාලෝචනය. දෙමළු හා හබ්බයෝ වාර්ගික අවශ්‍යතාවය අනුව ඡන්දය දුන්හ... :rolleyes: මෝඩ සිංහලයෝ පිල් දෙකකට බෙදී කඩ පිලේ, මහ පාරේ, කන්තෝරුවේ, නිවසේ, බුකියේ, බ්ලොග් එකේ ගහ මරා ගත්හ...:lol: ප්‍රතිඵල ආ විට ජනපති දෙමළ හා හබ්බ ඡන්ද වලින් පත්වී තිබිණි... :( ඒ...