මගේ ජ්විතය විනාශ වුනු හැටි !
මම මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවෙම මේක කියවලවත් විනාශ වෙන්න ඉන්න උන් හැදෙයි කියලා,මට මේ අවුරුද්දට 32 වයස,තාම බැඳලා නැ,මම 2004 A/L ලිව්වෙ.Bio වලින් A/L කරලා C2 S1 තියනවා,2006 මම උසස් අධ්‍යපනය කරන්න කොළඔ එකතරා ආයතනයට බැඳුනා,ඔය කාලේ යුද්ධයත් යන කාලේ,ගෙදරින් හැමදාම කියන...