මගේ ජ්විතය විනාශ වුනු හැටි !
මම මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවෙම මේක කියවලවත් විනාශ වෙන්න ඉන්න උන් හැදෙයි කියලා,මට මේ අවුරුද්දට 32 වයස,තාම බැඳලා නැ,මම 2004 A/L ලිව්වෙ.Bio වලින් A/L කරලා C2 S1 තියනවා,2006 මම උසස් අධ්‍යපනය කරන්න කොළඔ එකතරා ආයතනයට බැඳුනා,ඔය කාලේ යුද්ධයත් යන කාලේ,ගෙදරින් හැමදාම කියන දෙයක් තමයි,මාසයකට සැරයක් විතර ගෙදර එන්න බස් වල එන එකත් බයයි නේ කියලා.ඉතින් ඔය කාරනය නිසා මම මුලින් ගෙදර යන එක නතර කලා,එ දවස් වල මම නැවතිලා හිටපු කාමරය ඉස්සරහා ගෙදර අංකල් ගෙන් තමයි කැම ගත්තෙ,එක නිසා ටවුන් එකටවත් වැඩිය යන්න උනේ නැ,ඔහොම ඉන්නකොට මම නැවතිලා හිටපු එහා කාමරයට එකෙක් ආව ඌගේ නම සදීපන්,ඌ දෙමල-සිංහල මිශ්‍ර ඩයල් එකක් ,මේ ගොතයා නිසා තමයි මම විනාශ උනේ,ඔක එන්න කලින් මම සිගරට් එකක් වත් බිලා තිබ්බෙ නැ,මු සිගා අරන් මගේ කාමරයට එනවා ගහපන් ගහපන් කියාගන,බැ කියද්දිත් මු හෙන ගෙමක් දිලා දවසක් කටේ ගැහැව්වා සිගරට් එක ඔන්න එදා පටන් මු එක්ක සිගා ගහන්න පුරුදු උනා,ඉට පස්සෙ ගංජා වලටත් සෙට් උනා මු එක්ක,වෙන වෙන දෙවල් ගහන්න ටෝක් කලත් මම නම් එවාට කොහොමත් ගියේ නැ (පිල්ස්) වගේ එවා,එච්චරකටවත් මොලේ මට තිබ්බ එක ගැන මම සතුටු වෙනවා දැන්,එ දවස් වල අද වගේ එච්චර Spa තිබ්බෙ නැ,නමුත් මු මාව ප්‍රියිවට් Spa එකකට පුරුදු කලා,එතන කෙල්ලෝ දෙන්නයි හිටියේ,බොර්ඩ් ගහගන ලොකුවට කල තෑනකුත් නෙමෙයි,අනිතිමට Spa වලට පුරුදු වෙලා හරිම කරදරයක් මට උනේ,ගෙදරින් එවන ස්ල්ලි මදි නිසා මම පර්ට් ටයිම් ජොබ් එකක් කලා ප්‍රින්ටින් ප්‍රෙස් එහෙක මෙවාට වියදම් කරන්න,එතනින් පස්සෙ බඩු ගහන්න පුරුදු උනා,පස්සෙ ආපු වැඩෙත් අමතක වෙලා විභාග ටිකටත් කෙලා වෙලා මාත් මානසික ලෙඩෙක් උනා,ඔන්න මම හැදෙන උඔලාටත් කියන්නෙ ජිවිතය වරද්දගන්න එපා බං,උඔලාට එක චාන්ස් එකයි තියෙන්නෙ එක හරි විදියට හැඩගස්සවගන ලස්සනට බැඳලා හොඳ පවුල් ජිවිතයක් ගත කරහන්,කාලකන්නි වෙන්න එපා,දැන් ගොඩක් එළකිරි යන ත්‍රෙඩ් දැක්කාමත් මට දුකයි ගොඩක් උන් එ පැත්තට ඇදලා ගන්න විදියේ ත්‍රෙඩ් තියෙන්නෙ,ඉතින් නංගී මල්ලියේ උඔලා වැරදි පාරේ යන්න එපා,ජිවිතය හරියට ගොඩනගා ගනින්,බලහන් හොඳට ඉගෙනගන හොඳ රස්සාවක් කරන්න හිටපු මම අද ග්‍රැෆික් ඩිසයිනින් කරන තැනක පොඩි ජොබ් එකක් කරගන ඉන්නවා,උඔලාට ජෙසු පිහිටයි !!