අද අපි කන හැම ආහාරයකම එම් එස් ජි අඩංගු වෙනවා,විශේෂෙන්ම කඩෙන් ගන්නා ආහාර වල.මට තියෙන ප්‍රශ්නේ එම් එස් ජි ඇත්තටම අගුනද නැත්තම් අගුණ නැද්ද කියන එක.විශේෂෙන්ම අජිනොමොටෝ පැකට් එකක් ගත්තම එකේ ගහල තියෙන්නේ මය්යෝක්ක,උක්,රුලන් වලින් හදනවා කියල.එහෙනම් සමහරු කියන විදියට අගුණ වෙන්නේ කොහොමද.මම දැන් මාස...