Recent content by sellan_sena

  1. S

    CCC එකේ Scope Cinema help !!

    Eka booking ekakata denawa.. mama ticket 5k book kaloth ea 5 eka laga ea 5e kone deke depaththe seat dek reserve karanawa wenama
  2. S

    CCC එකේ Scope Cinema help !!

    Call කරලම අහනවා එහෙනම්.. පෙරේදා try කලා විදියක් තිබ්බේ නෑ / හොයාගන්න බැරි උනා
  3. S

    CCC එකේ Scope Cinema help !!

    පුලුවන්ද ? Normally නිකන් උස්සන්න නේද තියෙන්නෙ arm rest එක ? නැත්තන් button එකක් press කරන්න ඕනෙද ? උන්ගෙන් call කරලා අහලා බලන්න හිතෙනවා 🤔
  4. S

    CCC එකේ Scope Cinema help !!

    ඒකනෙ... CCC එකේ පුලුවන් hall නෑ මට හිතෙන්නෙනම්
  5. S

    CCC එකේ Scope Cinema help !!

    බෑනෙ බන්... මම පෙරේදා ගියා.. එහෙම කරන්න try කලා.. ඒත් බැරි උනා නෙ.. හරිනම් නිකන් උස්සන්න නේ තියෙන්නේ ? Button එකක් press කරන්න මොනාහරි ඕනෙද ?
  6. S

    CCC එකේ Scope Cinema help !!

    CCC එකේ Scope Cinema movies වල hand rest එක adjust කඑඅන්න බැරිද ? මට මතක හැටියට Liberty එකේ ඒවල පුලුවන්ඩ කොහෙද
  7. S

    කෙල්ල එක්ක ගිහින් නිදහසේ කතා කරකර ඉන්න තැනක්

    Thanks a lot machan මම බලන්නම් දෙන්නගෙම ගෙවල් ඒ කිට්ටුවමයි ඒකයි case එක. Thanks anyway thanks machan.. ඒක මටත් ටිකක් හිතුනා.. ඒත් සෙනග ටිකක් වැඩි වගේ නේ.. ඒකයි case එක.
  8. S

    කෙල්ල එක්ක ගිහින් නිදහසේ කතා කරකර ඉන්න තැනක්

    Thanks a lot br. මේ ටිකෙ Corona සීන් එක නිසා තමයි අවුල.. Film Halls වල හොදයි.. Distancing ඔක්කොම හොදයි සෙනගත් නෑ.. ඒත් හැමදාම films බලන්න යන්න බෑනෙ 😂😂 ඒකයි තැනක් බැලුවෙ 🤔
  9. S

    කෙල්ල එක්ක ගිහින් නිදහසේ කතා කරකර ඉන්න තැනක්

    Colombo අවට කෙල්ල එක්ක ගිහින් නිදහසේ ඉන්න තැනක් කියපල්ලකෝ.. Rooms හරියන්නේ නෑ .. මොකද sex වලට නෙමේ... හැබැයි තොලක් දන්නා එහෙම අවුලක් නැති තැනක් වෙන්න ඕනේ .. මෙච්චරකල් ෆිල්ම් hall ගියේ (Box නෙමේ, එච්චර සෙනග නැති හින්දා අවුලක් උනේ නෑ).. ඒ නැතුව වෙන හොද තැනක් කියපන්කො Colombo අවට