CCC එකේ Scope Cinema help !!

sellan_sena

Member
Feb 16, 2021
10
2
3
CCC එකේ Scope Cinema movies වල hand rest එක adjust කඑඅන්න බැරිද ?
මට මතක හැටියට Liberty එකේ ඒවල පුලුවන්ඩ කොහෙද
 

sellan_sena

Member
Feb 16, 2021
10
2
3
බෑනෙ බන්...
මම පෙරේදා ගියා.. එහෙම කරන්න try කලා.. ඒත් බැරි උනා නෙ..
හරිනම් නිකන් උස්සන්න නේ තියෙන්නේ ? Button එකක් press කරන්න මොනාහරි ඕනෙද ?
 

sellan_sena

Member
Feb 16, 2021
10
2
3
ow plwn mathaka wdyata
පුලුවන්ද ? Normally නිකන් උස්සන්න නේද තියෙන්නෙ arm rest එක ? නැත්තන් button එකක් press කරන්න ඕනෙද ? උන්ගෙන් call කරලා අහලා බලන්න හිතෙනවා 🤔
 

hodakolla

Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    පුලුවන්ද ? Normally නිකන් උස්සන්න නේද තියෙන්නෙ arm rest එක ? නැත්තන් button එකක් press කරන්න ඕනෙද ? උන්ගෙන් call කරලා අහලා බලන්න හිතෙනවා 🤔
    button seen ekak nm na mathaka wdyata
     

    sellan_sena

    Member
    Feb 16, 2021
    10
    2
    3
    Call කරලම අහනවා එහෙනම්.. පෙරේදා try කලා විදියක් තිබ්බේ නෑ / හොයාගන්න බැරි උනා
     

    KissMass

    Well-known member
  • Jan 28, 2011
    949
    1,180
    93
    Negombo
    පුළුවන් බං, මාව අරන් පලයන් film එකක් බලන්න, උස්සලා පෙන්නන්නම්......