මේ ත්‍රෙඩ් එක මම මුල ඉඳලම කියෙව්වා. මටනම් මේ ගැන ලොකු ප්‍රශ්ණයක් තියෙනවා. ඒ නිසා තමයි මේ පෝස්ට් එක දාන්න හිතුවේ.
මම දන්න සිංහල බෞද්ධ සංස්කෘතියනම්, මේ ත්‍රෙඩ් එක දාපු කෙනා කරන විදියට, විදියට අනෙක් ආගම් වලට ගරහන එක අනුමත කරන්නෙ නෑ. අරාබි රටවල් වල වෙන ආගම් අදහන අයට තියෙන නිදහස අඩු වුනත් සිංහල...