මාලගමුවගෙ මොන්ටික්‍රිරිට්‍රො වතු කැරට්ටුව මම හොඳටම දන්නව. මාලගමුව ඔය වත්ත ජනවසමෙන් ලීස් කරල අරගත්ත ඔය කියන ජපන් මෑන් තමා සල්ලි පොම්ප කලේ නාමල්ගෙ බලයෙන් වත්ත ගත්ත ඕක මිනිස්සුන්ට පඩ්වත් නොගෙව මග ඇරිය ඊට පස්සෙ ඊපීඑෆ් නොගෙව ඉඳල නඩු වැටුන පස්සෙ ඕකට ඊට වඩා කැරියෙක් උන බෙවන් පෙරේර කියන පොරව සෙට් උනා...