Recent content by senewimala1988

  1. senewimala1988

    Airtel යූස් කරන්නෙ කවුද

    FUP nam na. E wunata speed limit. 1, 2, 4 Mbps packages thiyenne. Hena ganan. Therumak na.
  2. senewimala1988

    Airtel යූස් කරන්නෙ කවුද

    App eke thiyena packages thamai. eeta wadaa deyak ganna ba ban.
  3. senewimala1988

    Airtel යූස් කරන්නෙ කවුද

    Airtel 5G ahu wenava nam Hutch walata wadaa kohomath hodai. Hutch eka tharam slow karanneth na, Hutch wage connection drop wenavath godak adui.
  4. senewimala1988

    NTB CC Annual fee Issue (For previous HSBC customers)

    Mama card center email ekai, customer care email ekatai dekatama wena wenama damma mata annual fees enavada nadda kiyala ahala. Ekakin kivva HSBC benefits tika e vidiyatama hamba wenava kiyala. Anith eken kivva 1st year waived off kiyala. E Mage thibbeth 8/30 da koheda. Mage yaluwek kivva, 1st...
  5. senewimala1988

    NTB CC Annual fee Issue (For previous HSBC customers)

    Same here. Baye ba mun confirmation eka enna kalin annual fees gahaida kiyala.
  6. senewimala1988

    NTB CC Annual fee Issue (For previous HSBC customers)

    03/30 ekata dan kapala hari yanne nane. maara badu neh. mamath cancel karanna daala dan 2 months wage wenava. thaama official confirmation ekak na. cashback eka nam HSBC ekata equal neda? mama 2 - 3 months use karaddi, 1500+ gaththa.
  7. senewimala1988

    NTB CC Annual fee Issue (For previous HSBC customers)

    month eka ban ahuwe. 08/30 hari 09/30 harida?
  8. senewimala1988

    NTB CC Annual fee Issue (For previous HSBC customers)

    oyaata labichcha NTB card eke expire month eka mokakda thiyenne?
  9. senewimala1988

    ඔයාලගේ CRIB එකේ Credit Score එක කීයද?

    Mama danna banking sector kenek kivva Gold Loan CRIB ekata daanna yanava kiyala. Dan daalath athi samahara wita
  10. senewimala1988

    ඔයාලගේ CRIB එකේ Credit Score එක කීයද?

    Mama inne B2. Mokak hinda echchara adu wunada manda. Mama loan ekak vath aran nehe. Credit cards vitharai. Ekath total payment eka on time gewanava.
  11. senewimala1988

    ඔයාලගේ CRIB එකේ Credit Score එක කීයද?

    e kohomada? balanava kiyana eka ape credit score ekata balapanna vidiyak nane ban
  12. senewimala1988

    අධිවේගයේ ආසන පටි නීතිය හෙට සිට දැඩිවෙයි

    මොකක් හෝ වාසනාවකට මගේ 1991 double cab එකේ පිටිපස්සේ Seat belt තියෙනවා. ඒකෙ මැද යන කෙනාට ඉතින් තියෙන්නේ බඩ මැදින් යන බෙල්ට් එක තමයි හැබැයි. අලුත් වාහන වල කොහොමද කියලා දන්නවාද?
  13. senewimala1988

    Japan-Korea liquefied natural gas price.😳😳

    තේරුනේ නැ 😑
  14. senewimala1988

    Questions [උදව්] මේ සර්පයා විශ සහිත අනතුරුදායක එකෙක්ද?

    ඔය ඉන්නෙ තෙලිස්සෙක් නෙමෙයි. තිත් පොළඟා. ඔය වෙලාවට අනවශ්‍ය අවදානමක් ගන්නේ නැතුව පුළුවන් නම් expert කෙනෙක් ගෙන්න ගෙන ඉවත් කර ගන්න බලන්න. පොඩි ගෙවීමක් කරා වගේ නෙමෙයි, අනතුරක් වුණා නම්. July - August කියන්නේ තිත් පොළඟා ගෙ අභිජනන කාල සිමාව. වරකට පැටවුන් 5 - 40 අතර ප්‍රමාණයක් බිහි කරන්න පුළුවන්. ඒ...