See post replies for the entire workflow + prompts SeeDance 2.5
Yeezus Well-known member Nov 20, 2024 5,712 1 7,772 113 Nov 19, 2026 #1 See post replies for the entire workflow + prompts SeeDance 2.5 Reactions: thisNameIsForElakiri, Grand_Canyons, windows_ubuntu and 3 others
Pundit Well-known member Oct 18, 2022 1,187 1,329 113 Nov 20, 2026 #2 එන්න එන්න AI දිවුණු වෙනවා Reactions: Yeezus
supun_sg Well-known member Sep 5, 2010 16,725 26,072 113 tracing Geo-location.. ... ... Nov 20, 2026 #3 seedance walin nam patta wadak karaganna puluwan. cost eka wadi eth.
infernocus Well-known member Jul 8, 2025 4,578 9,125 113 Nov 20, 2026 #6 මේ වගේ ස්ක්‍රිප්ට් එක ලියපන් https://imsdb.com/scripts/Wall-E.html මේ Wall-E movie එකේ script එක. බලපන් කොයි තරම් ඩීටේල් තියනවද කියලා එහෙම නැතුව මට මේ වගේ ඇඩ් එකක් හදපන් කියලා ප්‍රොම්ට් කරන්නෙ නැහැ Reactions: Sahitha and NowUCmeNowUDont
මේ වගේ ස්ක්‍රිප්ට් එක ලියපන් https://imsdb.com/scripts/Wall-E.html මේ Wall-E movie එකේ script එක. බලපන් කොයි තරම් ඩීටේල් තියනවද කියලා එහෙම නැතුව මට මේ වගේ ඇඩ් එකක් හදපන් කියලා ප්‍රොම්ට් කරන්නෙ නැහැ
J jjpala Well-known member Oct 22, 2014 4,055 4,651 113 colombo Nov 20, 2026 #7 infernocus said: මේ වගේ ස්ක්‍රිප්ට් එක ලියපන් https://imsdb.com/scripts/Wall-E.html මේ Wall-E movie එකේ script එක. බලපන් කොයි තරම් ඩීටේල් තියනවද කියලා එහෙම නැතුව මට මේ වගේ ඇඩ් එකක් හදපන් කියලා ප්‍රොම්ට් කරන්නෙ නැහැ Click to expand... මේ වගේ වීඩියෝ එකක් හදන හැටි කියපන්කෝ. මේ වගේ මෝෂන් එකක් ගන්න විදිය ට්‍රයි කරා කරා ඒත් හරි ගියේ නැහැ. Flow පිස්සු නටනවා
infernocus said: මේ වගේ ස්ක්‍රිප්ට් එක ලියපන් https://imsdb.com/scripts/Wall-E.html මේ Wall-E movie එකේ script එක. බලපන් කොයි තරම් ඩීටේල් තියනවද කියලා එහෙම නැතුව මට මේ වගේ ඇඩ් එකක් හදපන් කියලා ප්‍රොම්ට් කරන්නෙ නැහැ Click to expand... මේ වගේ වීඩියෝ එකක් හදන හැටි කියපන්කෝ. මේ වගේ මෝෂන් එකක් ගන්න විදිය ට්‍රයි කරා කරා ඒත් හරි ගියේ නැහැ. Flow පිස්සු නටනවා
senewimala1988 Well-known member Dec 5, 2007 7,989 2,831 113 Kadawatha, Sri Lanka Nov 20, 2026 #8 Chatgpt eken PC control eka ara ganna eka dakkama, Terminator movie ekai Person of Interest Series ekai langa langa sidda wei kiyala hithuna
Chatgpt eken PC control eka ara ganna eka dakkama, Terminator movie ekai Person of Interest Series ekai langa langa sidda wei kiyala hithuna