සහෝ.. :rolleyes: :rolleyes: :rolleyes: මම වැඩ කරන්න සමුපකාරයෙ(දැන් මියියො නැ හරියා ඒකේ වාහන 15ක් විතර තියෙනවා. ඒ වහනවල ධාවන පිරිවැය එකින් එකට බලා ගන්න ඔනා එක් කිලො මීටරයට කියද කියලා. ඒකට සමීකරණයක් තියෙන්වද ? නැත්තම් මොනවද උපයොගී කර ගන්න දත්ත ?? ඩීසල්,ටයර්,බැටරි,සෙවිස්,සෙවක වැටුප්...