Questions වහන ප්‍රශ්නයක්

senith book shop

Junior member
  • Nov 8, 2017
    122
    13
    18
    wennappuwa
    සහෝ.. :rolleyes: :rolleyes: :rolleyes: මම වැඩ කරන්න සමුපකාරයෙ(දැන් මියියො නැ හරියා ඒකේ වාහන 15ක් විතර තියෙනවා. ඒ වහනවල ධාවන පිරිවැය එකින් එකට බලා ගන්න ඔනා එක් කිලො මීටරයට කියද කියලා. ඒකට සමීකරණයක් තියෙන්වද ? නැත්තම් මොනවද උපයොගී කර ගන්න දත්ත ?? ඩීසල්,ටයර්,බැටරි,සෙවිස්,සෙවක වැටුප් ඉන්සුරන්ස්,ආදයම් බලපත්‍ර ගාස්තු, ක්ෂය වීම්...... මෙ හැම එකක්ම ඇතුලත් වෙන්න ඔනා එක කිලො මීටරයක් ගාන ඇතුලෙ... අයියලා ටික මේකට මට උදව් කරන්න ප්ලීස්....
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    Km ekakata cost eka hadaganna. Service ekata yana gaana km gaanen bedala service cost eka. Awuruddakata duwana km gaanen revenue license, insuarance cost eka. Mks per liter walin running cost eka etc... serama hadala breakdown tika ekathu karala ganna.
     
    • Like
    Reactions: senith book shop