Rep කැපුවේ නෑ
බොරු reviews දෙන්නේ නෑ වගේම මම ඔය Rep කපනවා වගේ තුට්ටු දෙකේ වැඩ කරන්නේ නෑ. මම උඹගේ rep කැපුවේ නෑ.
මුස්ලිම් කඩෙන් බඩු ගන්නේ (ඇත්තටම ඔය කඩේ වැඩකරන උන්ගෙන් බාගයක් සිංහල, අයිතිකාරය මුස්ලිම් තමයි), මම අර කලින් කිව්වා වගේ අලුත් මොඩල්ස්, දරන්න පුළුවන් ගානට, ඒත් එක්කම 3yr warranty එක්ක...