FULL FACE HELMET දාගෙන ගියොත් CHECK කරනවා....
සම්පූර්ණයෙන් මුහුණු ආවරණය කර ගත් හිස් වැසුම් පැළඳ යතුරුපැදි ධාවනය කරන්නන් හදිසි පරීක්ෂාවට ලක් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා. මෙවැනි හිස් වැසුම් පැළද පැමිණි කොල්ලකරුවන් සිදුකළ කොල්ලකෑම් රැුසක් පසුගිය කාලයේ වාර්තා වුණා. මේ හේතුවෙන් මෙම පරීක්ෂා...